මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/මාර්තු 9
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
මාර්තු 9
:
ලෙබනන් රාජ්‍යයේ
ගුරුවරුන්ගේ දිනය
1842 -
එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු වරට
රත්රන්
සොයා ගෙන ඇත.
1934
-
අභ්‍යාවකාශයට
ගිය පළමු මිනිසා වූ
යූරී ගගාරීන්
(සේයාරුව)
උපත ලැබීය.
1946
-
එංගලන්තයේ
ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
1977
-
එක්සත් ජනපදයේ
අගනුවර වන
වොෂින්ටන් ඩී.සී
නගරයේ ගොඩනැගිලි 3කට මුස්ලිම් ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කර 149 දෙනෙකු ප්‍රාණඇපයට ගෙන ඇත.
1988
-
ශ්‍රී ලංකා
ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ
2 වැනි පාර්ලිමේන්තුව
පළමුවරට රැස්විය.
2007
-
ශ්‍රී ලංකාවේ
පුත්තලම දිස්ත්‍රික්කයේ
විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී
එල්.ටී.ටී.ඊ.
ත්රස්තවාදීන් විසින් පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම.
තවත් සිදුවීම්:
මාර්තු 8
–
මාර්තු 9
–
මාර්තු 10
අධිලේඛන
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
දෙසැම්බර් 27
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න