විල්පත්තු ජාතික වන උද්‍යානය
විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.
විල්පත්තු ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II (national park) | |
![]() විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කලපු කිරළෙක් | |
පිහිටුම | ශ්‍රී ලංකාවේ, වයඹ සහ උතුරු මැද පළාත්හී, කොළඹ සිට කිමී 185 ක් ඔබ්බෙන් |
සමීපතම නගරය | අනුරාධපුරය |
ඛණ්ඩාංක | 8°26′N 80°00′E / 8.433°N 80.000°Eඛණ්ඩාංක: 8°26′N 80°00′E / 8.433°N 80.000°E |
වර්ග ප්‍රමාණය | 1,316.671km2 |
සංස්ථාපනය | 1905 (Wildlife sanctuary) දෙසැම්බර් 25, 1938 (National park) |
පාලක ස්ථිතිය | වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
Official name | Wilpattu Ramsar Wetland Cluster |
Designated | 2 February 2013 |
Reference no. | 2095[1] |
ගැලරියසංස්කරණය
ජාතික වනෝද්‍යානය තුළ ගත් සතුන්ගේ ඡායාරූප.
කුරුල්ලන්සංස්කරණය
උරගයින්සංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Wilpattu Ramsar Wetland Cluster". Ramsar Sites Information Service. Retrieved 25 April 2018.