මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/පෙබරවාරි 5
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
පෙබරවාරි 5
:
1594 –
ජපානයේ
කිතුනුවන් පිරිසක් එහි සමාජයට තර්ජනයක් ලෙස සැලකීම හේතුවෙන් රජය විසින් එම පිරිසට ඝාතනයට ලක් කර තිබුණි.
1917
–
මෙක්සිකෝවේ
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විය.
1971
–
ඇපලෝ 14
මෙහෙයුමේදී ගගනගාමීන්
(සේයාරුව)
සඳ මතට ගොඩ බසිති.
1999
–
බොස්නියා සහ හර්සගෝවිනා ජනරජයේ
සරයේවෝ නුවර වෙළඳ ප්‍රදේශයක ප්රක්ෂේපනයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් කර තිබුණි.
2004
–
හෙයිටි රාජ්‍යයේ
විප්ලවවාදීන් වැදගත් ගෝනේව්ස් නගරය අල්ලා ගනී.
2016
–
ඉන්දියාවේ
ගුවහාටි නුවරහිදී පැවැත්වුණු
12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
නිල වශයෙන් ආරම්භ විය.
තවත් සිදුවීම්:
පෙබරවාරි 4
–
පෙබරවාරි 5
–
පෙබරවාරි 6
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
නොවැම්බර් 27
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න