විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 15

දෙසැම්බර් 15: එක්සත් ජනපදයේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත දිනය (1941)

  • 1914ජපානයේ කියුෂූ දූපතේ හෝජෝ ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 687 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1917පළමු ලෝක යුද්ධය: රුසියාව සහ මධ්‍ය බලවතුන් අතර සටන් විරාමයක් අත්සන් කරයි.
  • 1941මහා යුදෙව් සංහාරය: යුක්‍රේනයේ ඩ්‍රොබිට්ස්කි යාර් ප්‍රදේශයේදී ජර්මානු සෙබළුන් යුදෙව්වන් 15,000කට පමණ පිරිසක් වෙඩි තබා ඝාතනය කරයි.
  • 1960නේපාලයේ මහේන්ද්‍ර රජ (සේයාරුව) රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරයි.
  • 1987දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් දේවාලගොඩැල්ල සමූලඝාතනය සිදුකරයි.
  • 2013දකුණු සුඩානයේ සිවිල් යුද්ධය ඇරඹෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 14දෙසැම්බර් 15දෙසැම්බර් 16