විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තොම්බර් 26
ඔක්තොම්බර් 26: ඔස්ට්‍රියාවේ ජාතික දිනය (1955);
- 1859 – රෝයල් චාටර් නම් නෞකාවක් උතුරු වේල්ස් වෙරළ ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 459 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1871 – ලයිබීරියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
- 1937 – නාසි ජර්මනියපෝලන්ත යුදෙව්න් 18,000ක් එරටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කරයි.
- 1985 – ඔස්ට්‍රේලියානු රජය ඌලුරූ පර්වතයේ (සේයාරුව) අයිතිය එරට ස්වදේශිකයින්ට නැවත ලබා දෙයි.
- 2015 – දකුණු ආසියාවේ හින්දු කුෂ් කඳුවැටියේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 399 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 2,536 දෙනෙකු තුවාල ලැබෙයි.
- 2024 – ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක බලය හිමිකර ගැනියි.
තවත් සිදුවීම්: ඔක්තෝබර් 25 – ඔක්තෝබර් 26 – ඔක්තෝබර් 27