ජාතියක් හෝ ස්වෛරී-නොවන රටක් විසින් ජාතියක තත්ත්වය හිමිකරගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනයක් ජාතික දිනය වෙයි.

පේඩ්රෝ ඇමෑරිකෝ විසින් නිමැවුනු ඉන්ඩිපෙන්ඩන්ස් ඕ ඩෙත් ((සිංහල): නිදහස හෝ මරණය) නමැති ප්‍රසිද්ධ සිත්තම විසින් වර්ණනා කරනුයේ, බ්‍රසීලයේ නිදහස් දිනයයි.

ජාතික දින ලැයිස්තුව

සංස්කරණය
 
ජාතික දින සඳහා හේතු සිතියම
මෙයද බලන්න: ජාතික නිදහස් දින ලැයිස්තුව

ස්වෛරී රාජ්‍යයන් හෝ ෆෙඩරල් පද්ධතීන් (හවුල් ස්වෛරීත්වය) හී කොටස් හෝ නොවන බල ප්‍රදේශ රෝස වෙතින් දක්වා ඇත.

ජාතිය දිනය ජාතික දිනය
  ඇෆ්ගනිස්තානය 19 අගෝස්තු ඇෆ්ගන් විදේශ කටයුතු පිළිබඳ එක්සත් රාජධානියේ බලාධිකාරයෙන් නිදහස 1919 වසරෙහිදී
  බෲනයි 23 පෙබරවාරි ජාතික දිනය, සැබැවින්ම ජනවාරි 1 දිනදී සිදුවූ, 1984දී එක්සත් රාජධානිය වෙතින් නිදහස සැමරීම
  සර්බියාව 15 පෙබරවාරි ඔටෝමාන් පාලනයට එරෙහිව 1804දී සර්බියානු විප්ලවයේ ආරම්භය ; 1835දී පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපත්‍යිකරණය
  ලිතුවේනියාව 16 පෙබරවාරි රාජ්‍යය සංස්ථාපනය කිරීමේ දිනය,1918දී රුසියාව සහ ජර්මනිය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම
  ලිතුවේනියාව 6 ජූපි රාජ්‍යත්ව දිනය, 1253 දී මින්ඩෝගස් විසින් මධ්‍යතන ලිතුවේනියානු රාජධානිය සංස්ථාපනය කිරීම.
  ශ්‍රී ලංකාව 4 පෙබරවාරි නිදහස් දිනය, ලංකාව යන නාමය යටතේ, 1948 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
  රිපුබ්ලිකා සර්ප්ස්කා (බොස්නියා සහ හර්සගෝවිනා) 9 ජනවාරි 1992 වසරෙහිදී, බොස්නියා සහ හර්සගෝවිනා වෙතින් සහ යුගෝස්ලාවියාවෙහි කොටසක් වෙතින් නිදහස්ව, ජනරජය ප්‍රකාශයට පත් කිරීම
  සුඩානය 1 ජනවාරි 1956 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් සහ ඊජිප්තු ජනරජය වෙතින් නිදහස
  සුරිනාමය 25 නොවැම්බර් නිදහස් දිනය, 1975 වසරෙහිදී නෙදර්ලන්තය වෙතින් නිදහස
  ස්වාසිලන්තය 6 සැප්තැම්බර් නිදහස් දිනය, 1968 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
  ස්වීඩනය 6 ජූනි ජාතික දිනය: 1523 වසරෙහිදී ස්වීඩනයේ රජු ලෙසින් ගුස්ටව් වාසා තේරී පත්වීම; 1809 සහ 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපත්‍යිකරණය
   ස්විට්සර්ලන්තය 1 අගෝස්තු ජාතික දිනය, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයට එරෙහිව 1291 වසරෙහිදී ඌරි, ස්වීෂ්ස් සහ ඔන්ටර්වල්ඩන් අතර සන්ධානය
  සිරියාව 8 මාර්තු ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස සහ සිරියානු අරාබි රාජධානිය ප්‍රකාශයට පත් කිරීම.
  සිරියාව 17 අප්‍රේල් නිෂ්ක්‍රමණ දිනය, 1946 වසරෙහිදී ප්‍රංශ යටත්විජිතවාදී පාලනය අවසන් වීම
  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ 12 ජූලි 1975 වසරෙහිදී පෘතුගාලය වෙතින් නිදහස
  චීන සමූහාණ්ඩුව 10 ඔක්තොම්බර් රාජාණ්ඩුව අවලංගු කිරීමට සහ 1911 වසරෙහිදී සමූහාණ්ඩුව පිහිටුවීමට හේතුකාරක වූ 1911 වසරෙහි වූ චං කැරැල්ල සිහිකෙරෙන දහයේ දෙකෙහි දිනය
  ටජිකිස්තානය 9 සැප්තැම්බර් නිදහස් දිනය, 1991 වසරෙහිදී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම
  ටැන්සානියාව 9 දෙසැම්බර් නිදහස් දිනය, 1961 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
  ටටාර්ස්තානය (රුසියාව) 30 අගෝස්තු 1990 වසරෙහිදී රුසෝසසස වෙතින් නිදහස ප්‍රකාශ කිරීම
  ටෙක්සාස් (එක්සත් ජනපදය) 2 මාර්තු නිදහස් දිනය, 1986 වසරෙහිදී මෙක්සිකෝව වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම.
  තායිලන්තය 5 දෙසැම්බර් භූමිබෝල් අදුල්‍යදේජ් රජුගේ උපන් දිනය
  ටොගෝ 27 අප්‍රේල් 1960 වසරෙහිදී ප්‍රංශ-පරිපාලිත එජා භාරකාරිත්වය වෙතින් නිදහස 1960
  සිම්බාබ්වේ 18 අප්‍රේල් 1980 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම; මෙයට පෙර, 1965දී ඇය රොඩේසියාව වශයෙන් නිදහස ප්‍රකාශයට පත් කර තිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_දිනය&oldid=431692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි