වැල්වැටිතුරෙයි ( වල්වෙට්ටිතුරෙයි ) යනු ශ්‍රී ලංකාවේ, යාපනය අර්ධද්වීපයේ පිහිටි කුඩා මුහුදුබඩ ගම්මානයකි. දෙමළ ඊළාම් විමුක්ති කොටි නම් ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් ගමය.

වැල්වැටිතුරෙයි
නගරය
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයයාපනය දිස්ත්‍රික්කය
DS DivisionVadamarachchi South‐West
රජය
 • අධිකරණ වර්ගයනගර සභා
සරිය
 • මුළු4.85 කිමී2 (1.87 සතරැස් සැත)
ජනගහණය(2007)
 • මුළු18,000
 • ඝණත්වය3,711/කිමී2 (9,474/වර්ග සැත)
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

ආශ්‍රිත ලිපි සංස්කරණය

ඛණ්ඩාංක: 9°49′N 80°10′E / 9.817°N 80.167°E / 9.817; 80.167

"https://si.wikipedia.org/w/index.php?title=වැල්වැටිතුරෙයි&oldid=352653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි