වායී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ වායී සිට 7 km පමණ උතුරින් ලෝනාරා ප්‍රදේශයේ පිහිටි බෞද්ධ ලෙන් 9කින් යුත් සමූහයකි.[1] මෙහි චෛත්‍ය ශාලාවෙහි වූ ස්තූපශිව දේවාලයක් බවට පත්කොට ඇත.[1]

වායී ලෙන්
වායී ලෙන්වල පාණ්ඩව්ගාඩ් ලෙන
වායී ලෙන් is located in ඉන්දියාව
වායී ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
වායී ලෙන් is located in මහාරාෂ්ට්‍ර
වායී ලෙන්
වායී ලෙන් (මහාරාෂ්ට්‍ර)
ඛණ්ඩාංක17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°E / 17.997386; 73.8624306ඛණ්ඩාංක: 17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°E / 17.997386; 73.8624306
මාදිලියබෞද්ධ ලෙන්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.



සැකිල්ල:India-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=වායී_ලෙන්&oldid=518732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි