වලාකුළු දිවියා
*වලාකුළු දිවියා (Neofelis nebulosa) යනුවෙන් හැඳින්වෙන්නේ අග්නිදිග ආසියානු මහාභූමියේ සිට දකුණු චීනය දක්වා හිමාලයානු කුඩා කඳු පන්තීන් හි හමුවන මධ්‍යම ප්‍රමාණයේ කැළෑ බළල් විශේෂයකි. 2008 සිට, මොවුන් IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කොට ඇත. මොවුන්ගේ සම්පූර්ණ ගහණය පරිණත සතුන් 10,000ට වඩා අඩු යැයි විශ්වාස කෙරෙන අතර, එය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතියි. එහි කිසිදු තනි ගහණයක පරිණත සතුන් 1,000ට වඩා හමු නොවේ.[2]
වලාකුළු දිවියා Clouded leopard | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | කානිවෝරා |
උපගෝත්‍රය: | Feliformia |
කුලය: | ෆෙලීඩේ |
ගණය: | Neofelis |
විශේෂය: | ''N. nebulosa[1]'' |
ද්වීපද නාමය | |
Neofelis nebulosa[1] (ග්‍රිෆිත්, 1821)
| |
වලාකුළු දිවියාගේ ව්‍යාප්තිය, 2016[2] |
මෙම විශේෂය මහාභූමි වලාකුළු දිවියන් යනුවෙන් ද හැඳින්වෙන්නේ එය සුන්ඩා වලාකුළු දිවියා (N. diardi) ගෙන් වෙන්කර දැක්වීම පිණිසයි.[3] මොවුන් ඉන්දීය ප්‍රාන්තයක් වන මේඝාලයා හි ජාතික සත්ත්වයා ලෙස ද සැලකේ.[4]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Wozencraft, W. Christopher (16 නොවැම්බර් 2005). "Species Neofelis nebulosa". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA545–546 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 545–546. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
{{cite book}}
:|editor=
has generic name (help); External link in
(help); Invalid|title=
|ref=harv
(help)CS1 maint: multiple names: editors list (link) - ^ a b c Grassman, L.; Lynam, A.; Mohamad, S.; Duckworth, J. W.; Borah, J.; Willcox, D.; Ghimirey, Y.; Reza, A.; Rahman, H. (2016). "Neofelis nebulosa". IUCN Red List of Threatened Species. 2016: e.T14519A97215090.
{{cite journal}}
: Unknown parameter|last-author-amp=
ignored (help) - ^ Kitchener, A. C.; Breitenmoser-Würsten, C.; Eizirik, E.; Gentry, A.; Werdelin, L.; Wilting, A.; Yamaguchi, N.; Abramov, A. V.; Christiansen, P.; Driscoll, C.; Duckworth, J. W.; Johnson, W.; Luo, S.-J.; Meijaard, E.; O’Donoghue, P.; Sanderson, J.; Seymour, K.; Bruford, M.; Groves, C.; Hoffmann, M.; Nowell, K.; Timmons, Z.; Tobe, S. (2017). "A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group" (PDF). Cat News (Special Issue 11).
- ^ "State Animals, Birds, Trees and Flowers of India". ENVIS RP on Forestry and Forest Related Livelihoods, Ministry of Environment & Forests, Government of India. 2011. සම්ප්‍රවේශය 7 ජූනි 2017.
බාහිර සබැඳි
සංස්කරණයවිකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
- "Mainland clouded leopard Neofelis nebulosa". IUCN Species Survival Commission Cat Specialist Group. 12 නොවැම්බර් 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "Welcome to the Clouded Leopard Project". Clouded Leopard Project. 3 පෙබරවාරි 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "Clouded leopard facts". National Zoological Park. 19 අගෝස්තු 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Clouded Leopard Neofelis nebulosa". National Geographic. 24 පෙබරවාරි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "Clouded leopards (video)". Maniacworld.com. 14 සැප්තැම්බර් 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 මාර්තු 2007.
- BBC: video of a clouded leopard
- "Taiwan's clouded leopard extinct: zoologists". Focus Taiwan. 30 අප්‍රේල් 2013.
{{cite web}}
: CS1 maint: url-status (link) - Clouded Leopard: Facing Dark Clouds of Extinction