විකිමීඩියා කොමන්ස්
විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි: Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් මාධ්‍යය සඳහා වන මාධ්‍යය ගබඩාවකි.[1] මෙය විකිමාධ්‍ය පදනමේ ව්‍යාපෘතියකි.
අඩවියේ ප්‍රභේදය | Media repository |
---|---|
පදනම | සැප්තැම්බර් 7, 2004 |
හිමිකරු | Wikimedia Foundation |
නිර්මාණකරු(වෝ) | Wikimedia movement |
වෙබ් ලිපිනය | commons.wikimedia.org |
වාණිජ | No |
ලියාපදිංචිය | Optional (required to upload files) |
වර්තමාන තත්ත්වය | Online |
අන්තර්ගත වරපත | Open |
කොමන්ස් වෙතින් එන ගොනු ඕනෑම භාෂාවක විකිමාධ්‍යය ව්‍යාපෘතියක භාවිතා කළ හැකි අතර [2], ඒ තුළ විකිපීඩියා, විකිවොයේජ්, විකිමූලාශ්‍ර, විකිකියමන්, වික්ෂණරි, විකිපුවත්, විකිපොත්, සහ විකි ජීව විශේෂ ඇතුළත් වන අතර, අඩවියෙන් පිටත භාවිතා සඳහා බාගත කිරීමට අවසර ඇත.
ආශ්‍රිත
සංස්කරණය- Creative Commons – an organization providing a set of content licenses and a directory of works using them
- Internet Archive – an online collection of videos, documents and webpages
- Project Gutenberg – the largest freely accessible collection of documents (including books and sheet music)
- Reporting of child pornography images on Wikimedia Commons
මූලාශ්‍ර
සංස්කරණය- ^ Endres, Joe (May 2006). "Wiki websites wealth of information". International News on Fats, Oils and Related Materials (Periodical). 17 (5). Champaign, Illinois: 312. ISSN 0897-8026. ProQuest 223600210. සම්ප්‍රවේශය August 6, 2007 – via ProQuest.
- ^ "Embedding Commons' media in Wikimedia projects". Wikimedia Commons. සම්ප්‍රවේශය August 7, 2007.
භාහිර සබැඳි
සංස්කරණයFind more information on විකිමීඩියා කොමන්ස් by searching Wikipedia's sister projects:
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews