වලව්ව
වලවුව යනු මහනුවර යුගයේ සහ ලංකාවේ යටත්විජිත සමයේ ප්රභූූවරුන්ගේ නිවාසවේ.
සිංහලේ නිලමේවරු සහ දිසාව වරුන්ගේ නිවාසද (සාමාන්‍යයෙන් උඩරට වලවු ලෙස හැඳින්වේ) , බ්‍රිතාන්‍ය ලංකාවේ මහමුදලිවරු, මුදලිවරු වැනි ප්රභූූවරුන් නිවාසද (සාමාන්‍යයෙන් පාතරට වලවු ලෙස හැඳින්වේ) මෙයට අයත්ය.
මහනුවර යුගයේ වලව් සංස්කරණය
අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ (1815) සමයේදී මහනුවර නගරයේ වලව් 18 ක් පැවති බව 1818 මාර්තු 27 මිනුම්දෝරු දෙපාර්තමේන්තු සිතියම මගින් සළකුණු කොට තිබේ.[1][2]
- ඇල්ලෙපොළ වලව්ව
- දෙහිගම වලව්ව
- දුල්ලෑව වලව්ව
- දුනුවිල වලව්ව
- ඇහැලේපොළ වලව්ව
- එරමුදුලියද්දේ වලව්ව
- ඇරපොළ වලව්ව
- ඇරැව්වාවල වලව්ව
- කපුවත්ත වලව්ව
- මාම්පිවිය වලව්ව
- මීගස්තැන්න වලව්ව
- මොලදණ්ඩ වලව්ව
- මුල්ලේගම වලව්ව
- මුල්ලෙගොඩ වලව්ව
- පරණගම වලව්ව
- නුගවෙල වලව්ව
- පානබොක්කේ වලව්ව[3]
- පිළිමතලාව වලව්ව
- රත්වත්තේ වලව්ව
- වෑගොඩපොළ වලව්ව
වෙනත් සංස්කරණය
සතර කෝරලේ වලව් සංස්කරණය
සතර කෝරලේ විත්ති ග්රන්ථයට අනූව ලංකාවේ සතර කෝරලයෙහි වූ වළව් 30ක් සඳහන් කොට තිබේ.[4]
- අළුදෙණිය වලව්ව
- අලුත් නුවර වලව්ව
- ඇරව්පල වලව්ව
- අස්මඩල වලව්ව
- අතුරුපන වලව්ව
- බැමිණිවත්ත වලව්ව
- දොඩම්තලේ වලව්ව
- ඒදඩුවැව වලව්ව
- හැලගිරිය වලව්ව
- හඳගම වලව්ව
- හරිගල වලව්ව
- හිඟුල වලව්ව
- කඩිගමුව වලව්ව
- කප්පගොඩ වලව්ව
- කෙම්පිටිය වලව්ව
- කැප්පටිපොල වලව්ව
- කොටගම වලව්ව
- කුඹල් ඔළුව වලව්ව
- කුඹල්දිවෙල වලව්ව
- ලෙව්කේ වලව්ව
- මදන වලව්ව
- මහන්තේගම වලව්ව
- මාකඩවර වලව්ව
- මොල්ලිගොඩ අධිකාරම් වලව්ව
- නව උහන්ගොඩ වලව්ව
- පොල්ගස්දෙණිය වලව්ව
- රන්කොත්දිවෙල වලව්ව
- උඩත්තවාන් වලව්ව
- වැලිමන්නෙ වලව්ව
- වල්ගම වලව්ව
පහතරට වලව් සංස්කරණය
- බෝතලේ ඉහලගම වලව්ව
- දික්කන්ද වලව්ව, වතුරුගම
- හොරගොල්ල වලව්ව
- පට්ටිකාරවාසල, පොතුපිටිය
- පුංචිකච්චේරිය, පොතුපිටිය
- මොල්ලිගොඩ වලව්ව, වාද්දුව
- නාකුලළුගමුව වලව්ව, නාකුළුගමුව
- රිච්මන් කාසල් මැදුර, කළුතර
- නල්ලූරුව වලව්ව, පානදුර
- ඩික්සන් විලා වලව්ව, පානදුර
- පුලසිංහ වලව්ව මොරොන්තුඩුව
- ගල්ගේ (Gem villa)කටුකුරුන්ද
- කලමුල්ල මහගෙදර
- කළුවාමෝදර මහගෙදර
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "වෙළෙඳපොළක් වූ ගිරාගම වලව්ව". ලංකාදීප. 21 ජූලි 2013. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2015.
- ↑ ශ්‍රී ලංකා වලව්ව ඩිරෙක්ටරි, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර (සමන්ති පොත් ප්‍රකාශකයෝ) ISBN 955-8596-47-7
- ↑ කැරීජ් ඔන් ද වින්ග්ස් ඔෆ් ලව්.සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව), Retrieved on 25 ජුනි 2006.
- ↑ "වලව්ව-සතර කෝරළේ වලව්වස්". liquisearch.com. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.