ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ

(ලක්ෂ්මී දේවාලය, ඛජුරාහෝ වෙතින් යළි-යොමු කරන ලදි)

ලක්ෂ්මී දේවාලය (දේවනගරි: लक्ष्मी मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් පුදකළ දෙවොලකි.

ලක්ෂ්මි දේවාලය
ඛජුරාහෝවේ ලක්ෂ්මී දේවාලය
ඛජුරාහෝවේ ල්කෂ්මී දේවාලය
ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම
ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ is located in ඉන්දියාව
ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ
ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°E / 24.852139; 79.92222ඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°E / 24.852139; 79.92222
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව

මෙම ව්‍යූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයකි.

පිහිටීම සංස්කරණය

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය තුළ මෙය පිහිටියේ වරාහ දේවාලයට උතුරිනි.[1] එසේම එය ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ඉදිකොට ඇත.

ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

දේවාල ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ සමචතුරස්‍ර හැඩැති වේදිකාවක් (චබුතාරා) මත ය.[1] මෙහි කුඩා ගර්භගෘහයක් දැකගත හැක.[1]

මෙහි පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය