රාවන් (රූපවාහිනී කතාමාලාව)

රාවන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ 2006 නොවැම්බර් 18 සිට 2008 නොවැම්බර් 16 දක්වා සී ටීවී නාළිකාවෙන් විකාශය වූ ඉන්දියානු මිත්‍යාමය මාලා නාට්‍යයකි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ රාමායණයේ ප්‍රධාන එදිරිවාදී චරිතය වන රාවණාගේ කථාපුවතයි.[1]

රාවන්
රාවන්හි ප්‍රවර්ධන දසුනක්
තැනුවේෆිල්ම්ස් ඇන්ඩ් ෂොට්ස් ප්‍රොඩක්ෂන්ස්
රචනය කලේචන්දන් එන්. සිං
අධ්‍යක්ෂණය කලේරංජන් සිං
ඇරඹුම් තේමාවරාවන්
සම්භව රටඉන්දියාව
කථාවාර සංඛ්‍යාව3
කථාංග ගණන105
නිෂ්පාදනය
ධාවන කාලයමිනිත්තු 52
ප්‍රචාරණය
මුල් නාලිකාවසී ටීවී
රූප ආකෘතිය480i (SDTV),
මුල් ධාවනය2006 නොවැම්බර් 18 – 2008 නොවැම්බර් 16
බාහිර සබැඳි
වෙබ් අඩවිය

චරිත නිරූපණය සංස්කරණය

අන්තර්ජාතික විකාශය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Zee TV enters new genre with 'Ravan' on Saturdays at 9". Indiantelevision.com. 16 November 2006.

බාහිර සබැඳි සංස්කරණය