රාමායණය

හින්දු මහා වීර කාව්‍යය
(රාමායනය වෙතින් යළි-යොමු කරන ලදි)

රාමායණය (සංස්කෘත: रामायणम्,[1] IAST: Rāmāyaṇam උච්චාරණය [ɽaːˈmaːjɐɳɐm]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ මහා සංස්කෘත වීර කාව්‍ය ද්විත්වය අතුරින් එකකි. අනෙක් මහා කාව්‍යය වන්නේ මහාභාරතයයි. මෙම කාව්‍ය ද්වය මඟින් හින්දු ඉතිහාස සකස් වේ.[2]

රාමායණය
रामायणम्
Indischer Maler von 1780 001.jpg
රාම සිය පතිනිය වන සීතා සහ සොයුරු ලක්ෂ්මණ වනවාසයේ, අත්ලිපියකිනි, ක්‍රි.ව. 1780 පමණ
තොරතුරු
ආගමහින්දු ආගම
කර්තෘවාල්මිකී
භාෂාවසංස්කෘත
පද්‍ය24,000

උද්ධෘතසංස්කරණය

  1. The Rámáyan of Válmíki. 
  2. "Ramayana | Summary, Characters, & Facts". Encyclopedia Britannica (in ඉංග්‍රීසි). Retrieved 2020-02-18.

බාහිර සබැඳිසංස්කරණය

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Wikisourcelang

සැකිල්ල:Hindu Culture and Epics

"https://si.wikipedia.org/w/index.php?title=රාමායණය&oldid=464710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි