විභීෂණ යනු රාවණා රජුගේ සහෝදරයකි. රාම කුමරු රාවණ රජ මරා දැමූ පසු ලංකාපුර රජකම විභීෂණ හට ලබාදුනි.

විභීෂණ
ගොනුව:Vibishana deviyo.jpg
විභීෂණගේ සිතුවමක් සිත්තරෙකුගේ තෙළිතුඩින්.
පූර්වප්‍රාප්තිකයාරාවණ රජ
පියාවෛශ්‍රව
මවකෛකසි

කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානියේ ජනතාව විභීෂණ රජ දේවත්වයේලා වන්දනාකල අතර තවමත් කැළණිය ප්‍රදේශයේ සමහර ජනතාව විභීෂණ දේවියන්ට පුදපූජා පවත්වයි.

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=විභීෂණ_රජ&oldid=457470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි