රාදෙන් විජය
මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම පාලක, ජාවානු රජ
රාදෙන් විජය (හෙවත් නරාර්ය සංග්රාමවිජය, රාජ්‍ය නාමය කෙර්තරජස ජයවර්ධන) (රාජ්‍ය සමය 1293–1309) යනුවෙන් හැඳින්වෙන්නේ ජාවානු රජකු වන අතර, ඔහු මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම රජ ද වේ.[1] මජපහිත් රාජධානිය බිහිවූ අයුරු පිළිබඳ විස්තර පරරතොන් සහ නෙගරකෙර්තාගම වැනි මූලාශ්‍ර කිහිපයකම සඳහන් වේ. මොහුගේ පාලන සමය තුළ කුබ්ලයි ඛාන්ගේ යුවාන් රාජවංශය පරාජය කරවීම වැදගත් සිදුවීමකි.
කෙර්තරජස ජයවර්ධන | |||||
---|---|---|---|---|---|
මජපහිත් හි රජ | |||||
රාජ්‍ය සමය | 1294–1309 | ||||
අනුප්‍රාප්තිකයා | ජයනෙගර | ||||
මරණය | 1309 මජපහිත් අධිරාජ්‍යය | ||||
වල්ලභයා | ත‍්‍රිභුවනා ගායත්‍රී රාජපත්නි ඉන්ද්රේශ්වරී(දාරා පෙතක්) ප්රඥාපාරමිතා නරේන්ද්‍ර දුහිතා | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
ආගම | හින්දු ආගම |
මේවාත් බලන්න
සංස්කරණය- පරමේශ්වර, රාදෙන් විජයගෙන් පැවතෙන්නකු වන මොහු මලක්කා සුල්තානේටයේ ආදිකර්තෘවරයායි.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Slamet Muljana, 2005, Runtuhnya Kerajaan Hindu-Jawa dan Timbulnya Negara-negara Islam di Nusantara, Yogyakarta: LKiS, ISBN 9798451163.
පූර්වප්‍රාප්තිකයා — |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1294–1309 |
අනුප්‍රාප්තික ජයනෙගර |