ගායත්‍රී රාජපත්නි

මජපහිත් හි අග බිසව

ගායත්‍රී රාජපත්නි (1276?—1350 අවට) යනුවෙන් හැඳින්වෙන්නේ මජපහිත් හි ආදිකර්තෘ මෙන්ම එහි පළමු රජු වන කෙර්තරජස ජයවර්ධනගේ අගබිසවයි. එසේම ඇය මජපහිත් රාජ්‍යය පාලනය කළ රැජිනක වන ත්‍රිභුවන විජයතුංගදේවීගේ මෑණියන් ද වේ. සැදැහැති බෞද්ධ කාන්තාවක වූ මැය, සිංහසාරි හි කෙර්තනගර රජුගේ බාලම දියණියයි.

ගායත්‍රී රාජපත්නි
ජනප්‍රිය මතය අනුව, මෙම නැගෙනහිර ජාවා ප්‍රඥාපාරමිතා ප්‍රතිමාව මඟින් සිංහසාරි හි රැජිනිය වන කෙන් දෙදෙස් නිරූපණය වුවත්, මමඟින් ගායත්‍රී රාජපත්නි නිරූපණය වන බවට මතයක් ද ඇත.
මජපහිත් හි වල්ලභ රැජින
ධුරය ඉසිලීම1294 – 1309
මරණය1350
වල්ලභයාරාදෙන් විජය
දරුවන්ත්‍රිභුවන විජයතුංගදේවී
රාජදේවී
පියාසිංහසාරි හි කෙර්තනගර
ආගමබුද්ධාගම

ආශ්‍රේයයන් සංස්කරණය

  • Drake, Earl. 2012. Gayatri Rajapatni, Perempuan di Balik Kejayaan Majapahit. Yogyakarta: Ombak
  • Drake, Earl. 2015. Gayatri Rajapatni: The Woman Behind the Glory of Majapahit. Penang: Areca Books.
  • Slamet Muljana. 2005. Menuju Puncak Kemegahan. Jakarta: LKIS
  • Slamet Muljana. 1979. Nagarakretagama dan Tafsir sejarahnya. Jakarta: Bhratara
"https://si.wikipedia.org/w/index.php?title=ගායත්‍රී_රාජපත්නි&oldid=467110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි