යහපත් එඬේරාගේ කන්‍යාරාමය, කොළඹ

යහපත් එඬේරාගේ කන්‍යාරාමය, කොළඹ යනු අර්ධ රාජ්‍ය ගාස්තු අය කරන කතෝලික බාලිකා පාසලක් වන අතර ශ්‍රී ලංකාවේ පළමු කතෝලික කන්‍යාරාමයයි. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ප්‍රමුඛතම කතෝලික බාලිකා පාසලකි. කොටහේන අවට පිහිටා ඇති මෙම කන්‍යාරාම පාසල බාලාංශයේ සිට වයස අවුරුදු 19 දක්වා ගැහැණු ළමයින් අධ්‍යාපනය ලබයි.

යහපත් එඬේරාගේ කන්‍යාරාමය, කොළඹ
ස්ථානය
Map

ඛණ්ඩාංකඛණ්ඩාංක: 6°56′58″N 79°51′49″E / 6.9494°N 79.8637°E / 6.9494; 79.8637
තොරතුරු
වර්ගයරජයේ ආධාර ලබන පෞද්ගලික පාසල
ආදර්ශ පාඨයThey conquer who believe they can
ආගමික සබැඳියා(ව)ක්‍රිස්තියානි
Denominationරෝමානු කතෝලික
Patron saint(s)සාන්ත මරියා යුෆ්‍රේසියා
ආරම්භ කලේමැයි 1869; වසර 155 කට පෙර (1869-05)
ආදිකර්තෘවරු
  • ගරු මේරි අනුසිටා මරන්ඩි කන්‍යා සොහොයුරිය
  • ගරු මේරි සුසෑන් කාඩිෆ් කන්‍යා සොහොයුරිය
  • ගරු යුප්ස්ටි ජෝශප් කන්‍යා සොහොයුරිය
  • ගරු මේරි සේක්‍රඩ් හාට් මැසි කන්‍යා සොහොයුරිය
විදුහල්පතිගරු ඩිලානි ජයමාන්න කන්‍යා සොහොයුරිය
ශ්‍රේණිපෙරපාසල– 13
බාලක/බාලිකාගැහැණු
Age3 to 19
නිවාස     ලිලී
     වයලට්
     ‍රෝස්
     මාගරීට්
වර්ණ(ය)නිල් සහ සුදු
         
Alumni nameShepherdians
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය


මූලාශ්‍ර

සංස්කරණය
  • Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 82: bad argument #1 to 'message.newRawMessage' (string expected, got nil).