මෙනස්

මැනිතෝ අනුව 1වන රාජවංශයේ ආදිකර්තෘ සහ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා

මෙනස් (ක්‍රි.පූ. 3200–3000 අවට;[6] /ˈmnz/; පුරාතන ඊජිප්තු: mnj, බොහෝවිට මෙලෙස උච්චාරණය වේ: */maˈnij/;[7] පුරාතන ග්‍රීක: Μήνης[5]) යනු පුරාතන ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගයේ විසූ පාරාවෝවරයෙකි. සම්ප්‍රදායය අනුව ඔහු විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කොට පළමු රාජවංශය පිහිටුවූයේ යැයි කියනු ලැබේ.[8]

මෙනස්ගේ අනන්‍යතාව තවමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් වන අතර, වර්තමාන ප්‍රධාන ඊජිප්තුවේදී වාර්තා මඟින් මෙනස් යනු නැකාඩා III පාලක නාර්මෙර්[2][3][4][9] (බොහෝවිට) හෝ පළමු රාජවංශ පාරාවෝවරයකු වූ හෝර්-අහා ම යැයි සඳහන් කරයි.[10]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Kitchen, KA (1991). "The Chronology of Ancient Egypt". World Archaeology. 23 (2): 201–8. doi:10.1080/00438243.1991.9980172.
  2. ^ a b Edwards 1971, පිටු අංකය: 13.
  3. ^ a b Lloyd 1994, පිටු අංකය: 7.
  4. ^ a b Cervelló-Autuori 2003, පිටු අංකය: 174.
  5. ^ a b Edwards 1971, පිටු අංකය: 11.
  6. ^ Kitchen, KA (1991). "The Chronology of Ancient Egypt". World Archaeology. 23 (2): 201–8. doi:10.1080/00438243.1991.9980172.
  7. ^ Loprieno, Antonio (1995). Ancient Egyptian: A linguistic introduction. Cambridge University press. ISBN 0-521-44384-9.
  8. ^ Beck et al. 1999.
  9. ^ Heagy 2014.
  10. ^ Seidlmayer 2010.

ග්‍රන්ථාවලිය

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=මෙනස්&oldid=678767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි