පාරාවෝවරයා
පුරාතන ඊජිප්තුවේ පාලකයා
(පාරාවෝ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙනත් භාවිතා සඳහා, පාරාවෝවරයා (බහුරුත්හරණය) බලන්න.
පාරාවෝ [1]) යනු සමස්ත පුරාතන ඊජිප්තියානු රාජවංශික පාලකයන් පිළිබඳ බොහෝ නූතන සාකච්ඡා වලදී භාවිතා වන අභිධානයකි.මෙම නාමය පවත් එන්නේ පුරාණ ඊජිප්තු කියමනක් වූ pr ˤ3 නම් වැකියෙනි.එහි සාහිත්‍යමය ලෙස රජ මාළිගය විස්තර කරමින්,අනර්ඝ නිවස ("great house") යන අරුත විදහා දක්වයි. Hatshepsut අධිරාජ්‍යයාගේ රාජ්‍ය කාලයෙන් පසු 18 වන රාජ්‍යවංශයේ මැද භාගයේදී, නව රාජධානිය (New Kingdom) බලපවත්වන සමයේ මෙම පාරාවෝ අභිධානය රාජවංශිකයාට භාවිතා කිරීම ආරම්භ වී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
| ||||||||||||||
නෙසු-බිට් "ඉහළ ඊජිප්තුවේ හා පහළ ඊජිප්තුවේ රජ" චිත්‍රලේඛයන්හී |
---|
ආශ්‍රිතසංස්කරණය
- ↑ මේරියම්-වෙබ්ස්ටර්ස් කොලීජෙට් ඩික්ෂනරි, එකොළස්වන සංස්කරණය. මේරියම්-වෙබ්ස්ටර්, 2007. පි. 928