මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය

මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු මැද පළාතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, මැදවච්චිය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය වෙනුවට අනුරාධපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මැදවච්චිය දිගටම පවතියි.


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. සේනානායක අලියා 3,283 46.05%
ඒ. පතිරණ කරත්ත රෝදය 1,404 19.69%
ඩබ්. තෙන්නකෝන් අලියා 1,247 17.49%
එස්. එම්. යූ. බී. මඩුකන්ද කුඩය 1,196 16.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව 7,130 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 133
මුළු ඡන්ද සංඛ්‍යාව 7,263
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 11,400
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.71%


1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මෛත්‍රිපාල සේනානායක අත 8,112 79.91%
ආරිය පතිරණ අලියා 2,039 20.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව 10,151 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 133
මුළු ඡන්ද සංඛ්‍යාව 10,284
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 13,351
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77ග03%


1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මෛත්‍රිපාල සේනානායක අත 10,829 89.51%
එස්. හේරත් මහදිවුල්වැව අලියා 1,269 10.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,098 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 85
මුළු ඡන්ද සංඛ්‍යාව 12,183
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 15,492
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.64%


1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මෛත්‍රිපාල සේනානායක අත 9,475 76.77%
එස්. එච්. මහදිවුල්වැව අලියා 2,133 17.28%
ආරිය පතිරණ කුකුළා 509 4.12%
ඒ. එෆ්. ඕ. වීරසිංහ කුඩය 226 1.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,343 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137
මුළු ඡන්ද සංඛ්‍යාව 12,480
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,579
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.27%


ආශ්‍රිත සංස්කරණය

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 8°32′0″N 80°54′0″E / 8.53333°N 80.90000°E / 8.53333; 80.90000