මහා ජාත්‍යන්තර රූ රැජිණ
(මහා ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන් වෙතින් යළි-යොමු කරන ලදි)
මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. 2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.
มิสแกรนด์อินเตอร์เนชันแนล | |
සංක්ෂිප්තය | MGI |
---|---|
ආදර්ශ පාඨය | (ඉංග්‍රීසි) Stop the wars and violence |
සංස්ථාපනය | නොවැම්බර් 6, 2013 |
ප්රාරම්භකයා | නවාත් ඉට්සරග්‍රිසිල් |
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය | බැංකොක්, තායිලන්තය |
වර්ගය | රාජ්‍ය නොවන සංවිධානය |
නෛතික තත්ත්වය | සමාගම |
අභිප්‍රාය | රූපලාවණ්‍ය තරඟ සංවිධායක |
මූලස්ථානය | බැංකොක්, තායිලන්තය |
පිහිටුම | |
ඛණ්ඩාංක | 10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°Eඛණ්ඩාංක: 10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E |
ප්‍රදේශය | ලොව පුරා |
Membership (2019) | රටවල් 70 කට වඩා |
නිල භාෂා | ඉංග්‍රීසි භාෂාව |
Owner | Miss Grand International Co., Ltd. |
සභාපති | නවාත් ඉට්සරග්‍රිසිල් |
උප ජනාධිපති | තෙරේසා චයිවිසුට් |
මහා ජාත්‍යන්තර රූ රැජිණ | රේචල් ගුප්තා |
Subsidiaries | Miss Grand Thailand Co., Ltd. |
අයවැය (2018) | US$1,095,501.41 |
Revenue (2018) | US$1,131,505.28 |
Staff (2018) | 35 |
වෙබ් අඩවිය | MissGrandInternational.com |
සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.[1]
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
සංස්කරණයවසර | රට | මහා ජාත්‍යන්තර රූ රැජිණ | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|
2013 | පුවටෝ රිකෝ | ජැනලී චැපාරෝ[2] | බැංකොක්, තායිලන්තය | 71 |
2014 | කියුබාව | ලීස් ගාර්ෂියා[3][4] | බැංකොක්, තායිලන්තය | 85 |
2015 | ඩොමිනිකන් ජනරජය | ඇනියා ගාර්ෂියා[5] | බැංකොක්, තායිලන්තය | 77 |
ඕස්ට්‍රේලියාව | ක්ලෙයාර් එලිසබෙත් පාකර්[5] | |||
2016 | ඉන්දුනීසියාව | අරිස්කා පුත්‍රි පර්ටිවි[2][6] | ලාස් වේගාස්, එක්සත් ජනපදය | 74 |
2017 | පේරූ | මාරියා හෝසේ ලෝරා[7] | ෆුගොක්, වියට්නාමය | 77 |
2018 | පැරගුවේ | ක්ලාරා සෝසා[8][9] | යැංගුන්, මියන්මාරය | 75 |
2019 | වෙනිසුයෙලාව | වැලන්ටිනා ෆිගියෙරා[10] | කැරකස්, වෙනිසුයෙලාව | 60 |
2020 | එක්සත් ජනපදය | අබෙනා අප්පියා | බැංකොක්, තායිලන්තය | 63 |
2021 | වියට්නාමය | න්ගුයෙන් ටුක් තුයි ටයින් | බැංකොක්, තායිලන්තය | 59 |
2022 | බ්‍රසීලය | ඉසබෙලා මෙනින් | ජකාර්තා, ඉන්දුනීසියාව | 68 |
2023 | පේරූ | ලුසියානා ෆස්ටර් | හෝ චි මින් නගරය, වියට්නාමය | 69 |
2024 | ඉන්දියාව | රේචල් ගුප්තා | බැංකොක්, තායිලන්තය | 68 |
ගැලරිය
-
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2024 රේචල් ගුප්තා
ඉන්දියාව -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2023 ලුසියානා ෆස්ටර්
පේරූ -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2022 ඉසබෙලා මෙනින්
බ්‍රසීලය -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2021 න්ගුයෙන් ටුක් තුයි ටයින්
වියට්නාමය -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2020 අබෙනා අප්පියා
එක්සත් ජනපදය -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2019 වැලන්ටිනා ෆිගියෙරා
වෙනිසුයෙලාව -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2018 ක්ලාරා සෝසා
පැරගුවේ -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2017 මාරියා හෝසේ ලෝරා
පේරූ -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2016 අරිස්කා පුත්‍රි පර්ටිවි
ඉන්දුනීසියාව -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2015 ක්ලෙයාර් එලිසබෙත් පාකර්
ඕස්ට්‍රේලියාව -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2014 ලීස් ගාර්ෂියා
කියුබාව -
මහා ජාත්‍යන්තර රූ රැජිණ 2013 ජැනලී චැපාරෝ
පුවටෝ රිකෝ
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයරට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
පේරූ | 2 | 2017, 2023 |
ඉන්දියාව | 1 | 2024 |
බ්‍රසීලය | 2022 | |
වියට්නාමය | 2021 | |
එක්සත් ජනපදය | 2020 | |
වෙනිසියුලාව | 2019 | |
පැරගුවේ | 2018 | |
ඉන්දුනීසියාව | 2016 | |
ඕස්ට්‍රේලියාව | 2015 | |
කියුබාව | 2014 | |
පුවටෝ රිකෝ | 2013 |
එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයකලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහිකාවන් |
---|---|---|
අමෙරිකාව | 8 | පේරූ (2), බ්‍රසීලය, එක්සත් ජනපදය, වෙනිසියුලාව, පැරගුවේ, කියුබාව, පුවටෝ රිකෝ (1) |
ආසියාව | 3 | ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව (1) |
ඕෂනියාව | 1 | ඕස්ට්‍රේලියාව (1) |
යුරෝපය | 0 | |
අප්‍රිකාව | 0 |
ශ්‍රී ලංකාවේ නියෝජිතයින්
සංස්කරණය- වර්ණ යතුර
- ජයග්‍රාහකයා — මහා ජාත්‍යන්තර රූ රැජිණ
- අවසන් තරඟකරුවන් (Top 5)
- අවසන් පූර්ව තරඟකරුවන් (Top 10/20)
වසර | නියෝජිතයන් | ජාතික ජයග්‍රහණය | නගරය | ප්‍රතිපල | විශේෂ සම්මාන |
---|---|---|---|---|---|
2013 | ඩැනියෙල් කර්කොවන් | – | කොළඹ | Top 10 |
|
2014 | ඉරේෂා අසන්කි | මිස් ශ්‍රී ලංකා' 2013[11] | රත්මලාන | Top 20 | |
2015 | ඔර්නෙල්ලා ගුණසේකරේ[12] | – | කොළඹ | Top 10 |
|
2016 | බුද්ධිකා හර්ෂානි රූමන්[13] | මහා ශ්‍රී ලංකාව රූ රැජිණ 2016 | |||
2017 | විස්නා ප්‍රනාන්දු |
| |||
2018 | පවනි විතානගේ | මහා ශ්‍රී ලංකාව රූ රැජිණ 2018 | Top 20 | ||
2019 | නියෝජිතයෙක් නැත | ||||
2020 |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ a b Voltaire E. Tayag (2017-10-21). "Miss Grand International: A Pageant for Peace". The Rappler (ඉංග්‍රීසි බසින්). 2018-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
- ^ Hot in Juba (2014). "Miss Grand International Lees Garcia is in Juba" (ඉංග්‍රීසි බසින්). 2017-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-12.
- ^ Miss Grand International (2015-05-23). "Lees Garcia - Miss Grand International 2014 Inside The Refugee Camp" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-11-11.
- ^ a b Jenna Clarke (2016-03-02). "Sexual assault allegations engulf Miss Grand International as Claire Parker adopts crown". The Sydney Morning Herald (ඉංග්‍රීසි බසින්). 2019-11-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
- ^ Concurso Nacionalde Beleza (2017-04-21). "Conheça os detalhes sobre o Miss Grand International 2017!" (පෘතුගීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
- ^ Global Beauties (2017-10-25). "Miss Grand International 2017 is Miss Peru!" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
- ^ Rappler.com (2018-10-26). "Miss Grand International 2018 Clara Sosa faints on stage after winning title" (ඉංග්‍රීසි බසින්). 2018-11-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-11-12.
- ^ Testbook.com (2018). Current Affairs Capsule October 2018 (ඉංග්‍රීසි බසින්). Vol. October 2018. Testbook.com. p. 28.
- ^ Metro Puerto Rico (2019-10-28). "Valentina Figuera conquista Miss Grand International en su tierra" (පෘතුගීසි බසින්). 2019-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-10-30.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help) - ^ lkpattagossipnews (2013). "Iresha Asanki won the 2013 Miss Sri Lanka Crown". සම්ප්‍රවේශය 2013-12-27.
- ^ TheGreatPageantCommunity (2018-09-30). "Ornella Gunesekere crowned as Miss Universe Sri Lanka 2018" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-12-27.
- ^ Waruna Wanniarachchi (2019-09-26). "The Finale Of Miss Grand International & Mister Sri Lanka International" (ඉංග්‍රීසි බසින්). Life Online. 2019-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-28.
භාහිර සබැදි
සංස්කරණයමහා ජාත්‍යන්තර රූ රැජිණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.