කැළණි වැලි දුම්රිය මාර්ගය

කැළණි වැලි දුම්රිය මාර්ගය යනු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන දුම්රිය මාර්ගයකි.

කැළණි වැලි දුම්රිය මාර්ගය
කැළණි වැලි දුම්රිය මාර්ගයේ භාවිතා වන Class S8 DMU
දළ විශ්ලේෂණය
TypeRegional rail
පද්ධතියදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තත්වයFunctioning
Localeශ්‍රී ලංකාව
වෙබ්අඩවියwww.railway.gov.lk
ක්‍රියාකාරිත්වය
හිමිකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
ක්‍රියාකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තාක්ෂණික
මාර්ග ආමානය1,676 මිමී (5 අඩි 6 අඟ)
විද්‍යුතනයNo
මාර්ග සිතියම
Kelani Valley Line
Unknown BSicon "exdKBHFa"
Opanayaka
Unknown BSicon "exdHST"
Katawatta
Unknown BSicon "exdHST"
Watapota
Unknown BSicon "exdHST"
Dela
Unknown BSicon "exdHST"
Thiruwanaketiya
Unknown BSicon "exdBHF"
Ratnapura
Unknown BSicon "exdHST"
Kuruwaita
Unknown BSicon "exdHST"
Parakaduwa
Unknown BSicon "exdHST"
Ehaliyagoda
Unknown BSicon "exdHST"
Getaheththa
Unknown BSicon "exKHSTa" Unknown BSicon "exSTR"
Yatiyanthota
Unknown BSicon "exSTRl" Unknown BSicon "exABZg+r"
Unknown BSicon "KBHFxa"
Avissawella
Stop on track
Puwakpitiya
Stop on track
Kosgama
Stop on track
Kadugoda
Stop on track
Waga
Stop on track
Morakele
Stop on track
Gammana
Stop on track
Pinnawala
Stop on track
Uggalla
Stop on track
Angampitiya
Stop on track
Arukwathupura
Stop on track
Padukka
Stop on track
Watareka
Stop on track
Meegoda
Stop on track
Godagama
Stop on track
Panagoda
Stop on track
Homagama
Stop on track
Homagama Hospital
Stop on track
Malapalla
Stop on track
Kottawa
Stop on track
Pannipitiya
Stop on track
Maharagama
Stop on track
Nawinna
Stop on track
Udahamulla
Stop on track
Pengiriwatte
Stop on track
Nugegoda
Stop on track
Kirillapone
Stop on track
Narahenpita
Stop on track
Cotta Road
Stop on track
Baseline Road
Unknown BSicon "CONTgq" Unknown BSicon "ABZg+r"
Main Line
Stop on track
Maradana
Continuation forward
To Colombo

නාග­රික රථ-වාහන තද­බ­දය ඉවත් කර කඩි­නම් ප්‍රවා­හන පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම වෙනු­වෙන් ගුවන් දුම්රිය මාර්ග ඇර­ඹීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රථම ව්‍යාපෘ­තිය කැලණි-වැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මට රජය තීර­ණය කර ඇත.

ඒ අනුව ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ඒඩීබී) ආධාර ඇතිව කැලණි-වැලි දුම්රිය මාර්ගය ගුවන් දුම්රිය මාර්ග­යක් ලෙස කොළඹ සිට කොට්ටාව දක්වා ඉදි කිරී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙහිදී කොට්ටාවේ සිට පාදුක්ක දක්වා බිම් මට්ටමේ ද්විත්ව දුම්රිය මඟක් ලෙසත්, එතැන් සිට අවි­ස්සා­වේල්ල දක්වා මාර්ගය තනි මාර්ග­යක් ලෙසත් සංව­ර්ධ­නය කෙරේ. වසර 5ක් තුළ මෙහි වැඩ­ක­ට­යුතු සම්පූ­ර්ණ­යෙන්ම නිම කිරී­මට පිය­වර ගැනෙනු ඇත. ඒ සඳහා ආසි­යානු සංව­ර්ධන බැංකුව විසින් ඇම­රි­කන් ඩොලර් බිලි­යන 1.5ක පමණ මුද­ලක් සැප­යී­මට කට­යුතු කර ඇත.

මෙහිදී දැනට තිබෙන දුම්රිය මාර්ගය මුළු­ම­නින්ම ඉවත් කර, එයට සමා­න්ත­රව ගුව­නින් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන අතර කොළඹ සිටම ද්විත්ව මාර්ග­යක් සහි­තව දුම්රිය මඟ ඉදි කෙරේ. ඒ අනුව සමස්ත කැලණි-වැලි දුම්රිය මාර්ග­යම විදුලි දුම්රිය සේවා­ව­න්ගෙන් සම­න්විත කෙරෙන අතර, දැනට ස්ථාපිත දුම්රිය ස්ථාන­ව­ලට අම­ත­රව තවත් දුම්රිය ස්ථාන දෙකක් ඉදි කෙරෙනු ඇත. ඒ ගොල්ෆ් ක්‍රීඩාං­ග­ණය අසල (මාතා පාර) හා කොට්ටා­වට සමී­පව (දඹ­හේන) දුම්රිය ස්ථානය වශ­යෙනි. එමෙන්ම කොටා පාර, නාරා­හේ­න්පිට, පැඟි­රි­වත්ත, කොට්ටාව දුම්රිය ස්ථාන නග­ර­යට ආසන්න ස්ථාන­වල ස්ථාපිත කෙරේ.