බොරලන්ද
බොරලන්ද යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ග්‍රාමීය නගරයකි.[1] [2] [3] [4]
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වෙත ගමන් කිරීම සඳහා පවතින පහසුම මාර්ගය වැටී ඇත්තේ ඔහිය හරහා බොරලන්ද අතරින් වෙයි.[5][6]
ගමනාගමනය
සංස්කරණයපහත බස්මාර්ග වැටී තිබෙන්නේ බොරලන්ද හරහා වෙයි.
- හපුතලේ - වැලිමඩ (134)
- බොරලන්ද-බණ්ඩාරවෙල (228 දියතලාව හරහා)
- වැලිමඩ - ඔහිය- හෝර්ටන් තැන්න (B508)[7]
- බොරලන්ද - වැලිමඩ (311 බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)
- හපුතලේ - නුවරඑළිය (බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා]])
වැදගත් ස්ථාන
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ Potatoes
- ^ potato at boralanda area[permanent dead link]
- ^ Agriculture, http://www.fao.org/ag/agp/agpc/doc/riceinfo/Asia/SRLBODY.HTM, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Halylese Flower Seeds
- ^ Distance to Horton Plains via Boralanda?[permanent dead link]
- ^ Access to Place, http://www.ds.gov.lk/ds/haputale/english/index.php?p=access_to_place, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Welimada - Boralanda - Ohiya - Horton Plains (32.47 km), http://www.rda.gov.lk/source/rda_roads.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30