බන්ධන හිස් ආවරණයක් (ගිම්ප් හිස් ආවරණය හෝ බන්ධන මුහුණු ආවරණය ලෙසද හැඳින්වේ) යනු අර්චනික හිස් ආවරණයකි . [1] [2] ඒවා රබර්, ලේටෙක්ස්, PVC, ස්පෑන්ඩෙක්ස්, ඩාර්ලෙක්ස් හෝ සම් වලින් නිමවා ඇත. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස් ආවරණ හිස් බන්ධන ක්‍රියාවන් සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබයි. එමගින් ඒවා පළඳින්නන්ව විෂ්පෞරුෂායණයට, [3] සම්ප්‍රජානනහරණයට සහ/හෝ සන්වේදනහරණයට ලක් කර ඔවුන්ව ප්‍රතිබාධනය කිරීමට සහ පුද්ගල වෛෂයිකරණයට බඳුන් කිරීමට භාවිත කරයි. [2]

සෙන්ටායි ඇඳුමකින් සැරසී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වෙන සම් වලින් තැනූ බන්ධන හිස් ආවරණයක් (ගිම්ප් හිස් ආවරණයක්) පැළඳ සිටින යටහත් පුද්ගලයෙක්. හිස් ආවරණයේ නාස්පුඩු විවරයන් යන්තමින් පෙනෙන්නට ඇත.

හුස්ම ගැනීමට බාධා ඇති වන සේ බන්ධන හිස් ආවරණ පැළඳීම අනතුරුදායක විය හැකිය. [2]

ජනප්‍රිය සංස්කෘතිය තුළ බන්ධන හිස් ආවරණ නිතර සඳහන් වේ. [4] ඒ අතරින් Pulp Fiction චිත්‍රපටයේ එය කැපීපෙනෙන ලෙස නිරූපනය කර ඇත. [5]

මේකත් බලන්න සංස්කරණය

  • පූර්ණ සංවෘතකරණ අර්චනකය
  • ගිම්ප් ඇඳුම
  • හිස ආවරණයකිරීම

යොමු කිරීම් සංස්කරණය

  1. Taormino, Tristan (2012), 50 Shades of Kink: An Introduction to BDSM, Cleis Press,  , in the section "Hoods"
  2. 2.0 2.1 2.2 Wiseman, Jay (1996), SM 101: A Realistic Introduction, Greenery Press, pp. 154 and 155,   උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Wiseman" defined multiple times with different content
  3. . pp. 41 https://archive.org/details/isbn_9781569800119/page/41. {{cite book}}: Missing or empty |title= (help)
  4. Nicholson, Amy (2014-02-27). "Brad Pitt Wears a Gimp Mask and Kisses a Dolphin in His Lost Film Debut". LA Weekly. සම්ප්‍රවේශය 2016-07-15.
  5. "'Bring Out The Gimp': The Man Behind The Mask In 'Pulp Fiction'". NPR. සම්ප්‍රවේශය 2016-07-15.
"https://si.wikipedia.org/w/index.php?title=බන්ධන_හිස්_ආවරණය&oldid=627180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි