බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2016-17 ශ්‍රී ලංකා තරග සංචාරය
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2017 මාර්තු මස සිට 2017 අප්‍රියෙල් මස දක්වා සංචාරය කළ අතර ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 2 කට සහභාගී විය.[1][2][3] දෙවන ටෙස්ට් තරගය බංගලාදේශය සහභගී වූ සියවන ටෙස්ට් තරගයද විය.[4] ටෙස්ට් තරගාවලියට පෙර දෙදින පුහුණු තරගයක් හා එක්දින තරගාවලියට පෙර නිල නොවන එක්දින පුහුණු තරගයක්ද පැවැත්විය.[5] ටෙස්ට් තරගාවලිය ජෝයි බංගලා කුසලානය ලෙස නම් විය.[6]
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2016-17 ශ්‍රි ලංකා තරග සංචාරය | |||||
ශ්‍රී ලංකාව | බංගලාදේශය | ||||
දින වකවානුව | 2017 මාර්තු 2 – 2017 අප්‍රියෙල් 6 | ||||
නායකයන් | රංගන හේරත් (ටෙස්ට්) උපුල් තරංග (එක්දින හා විස්ස) |
මුෂ්ෆිකර් රහීම් (ටෙස්ට්) මෂ්රෆෙ මොටාසා (එක්දින හා විස්ස) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (254) | තමීම් ඉක්බාල් (207) | |||
වැඩිම කඩුළු | රංගන හේරත් (16) | මෙහෙදි හසන් (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ෂකිබ් අල් හසන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (160) | තමීම් ඉක්බාල් (131) | |||
වැඩිම කඩුළු | නුවන් කුලසේකර (4) සුරංග ලක්මාල් (4) |
ටස්කින් අහමඩ් (6) මෂ්රෆෙ මොටාසා (6) මුස්ටෆිසර් රහමන් (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුසල් පෙරේරා (81) | සෞම්‍ය සර්කාර් (63) | |||
වැඩිම කඩුළු | ලසිත් මාලිංග (5) | මුස්ටෆිසර් රහ්මන් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ලසිත් මාලිංග |
තරගාවලියට පෙර ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධ විම නිසා මෙම තරගාවලියට තරග කිරීමට නොහැකිවිය.[7] රංගන හේරත් නව ටෙස්ට් නායකයා විය.[8] මැතිව්ස් ගෙන් පුරප්පාඩු වූ එක්දින හා විස්සයි විස්ස නායකත්වය උපුල් තරංග ට හිමි විය.[9]
ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම විය, [10] බංගලාදෙශය ජයගත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහනයයි.[11] එමෙන්ම ඔවුන්ගේ නමවන ටෙස්ට් ජයග්‍රනය හා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව, ඔවුන් එරෙහිව ක්‍රීඩා කර ජයගත් හතරවන රටයි.[12] එක්දින තරගාවලියද 1-1 ක් ලෙස සම විය. දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමීය.[13] විස්සයි විස්ස තරගාවලියද 1-1 ක් ලෙස සම විය.[14]
එක්දින තරගමාලාව අවසානයේදී බංග්ලාදේශයේ නායක මෂ්රාෆ් මෝටාසා, තෙවැනි තරගය අඩු වේගයෙන් පවත්වාගෙන යාම සඳහා එක් තරගයක් සඳහා අත්හිටුවන ලදී.[15] ඒ අනුව 2017 මැයි මාසයේ දී අයර්ලන්ත තරගාවලියේ මුල් තරගය අහිමි වනු ඇති.[15] පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසියේදී ඔහු විස්සයි විස්ස තරග බිමෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කෙරිනි.[16]
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | වි20 | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව[17] | බංග්ලාදේශය[18] | ශ්‍රී ලංකාව[9] | බංග්ලාදේශය[19] | ශ්‍රී ලංකාව[20] | බංග්ලාදේශය[21] |
|
|
|
|
|
|
බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ට පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටි අතර ලිටන් දාස් ටෙස්ට් තරගාවලියේ කඩුලු රකින්නා බවට පත්විය.[22] කෙසේ වෙතත්, දෙවන ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් වලදී දාස්ට ඉළ ඇටයක් කැඩී ගිය අතර අවසන් ටෙස්ට් තරගය සඳහා කඩුලු රකින්නා ලෙස මුෂ්ෆිකුර් රහීම් නැවත පැමිණියේය..[23] පළමු එක්දින තරග දෙක සඳහා කුසල් පෙරේරා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වූ නමුත් ඔහු තෙවැනි හා අවසන් තරගය සඳහා සුදුසු වනු ඇතැයි අපේක්ෂා කරන ලදී.[24] සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට පෙර මෙහඩි හසන් බංග්ලාදේශයේ එක්දින සංචිතයට ඇතුළත් කරන ලදී.[25] පළමු එක්දින තරගයේදී නිරෝෂන් දික්වැල්ලගේ අතේ අස්ථි බිඳීමක් සිදුවී ඇති අතර සෙසු තරගමාලාවෙන් ඉවත් විය.[26] දිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් යන අය ශ්‍රී ලංකාවේ එක්දින සංචිතයට එක්විය.[26] යෝග්‍යතාවයට යටත්ව කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ විස්සයි 20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවශ්‍ය නම්, ආවරණයක් ලෙස සඳුන් වීරකෝඩි එකතු කරන ලදී..[20]
පුහුණු තරග
සංස්කරණයදෙදින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ එ බංගලාදේශය
සංස්කරණය2017 මාර්තු 2–3
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).
එක්දින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ එ බංගලාදේශය
සංස්කරණය 2017 මාර්තු 22
ලකුණු පුවරුව |
එ
|
||
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2017 මාර්තු 7-11
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය කලා.
- තෙවන දින තේ පානයෙන් පසු වර්ෂාවෙන් බාධා ඇති විය.
- ලින්ටන් ඩාස් ගේ විකට්ටුවත් සමග රංගන හේරත් විසින් ටෙස්ට් තරග වලදී වමත් දග පන්දු යවන්නකු ලබාගත් ඉහලම කඩුළු සංඛ්‍යාවයි. (පෙර වාර්ථාව කඩුළු 362 යි. ඩැනියල් විටෝරි)[27]
- මෙම තරග ජයත් සමග රංගන හේරත් විසින් නායකයකු ලෙස තමා මෙහෙයවූ පලමු ටෙස්ට් තරග 3 ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.[27]
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය2017 මාර්තු 15–19
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරගය.[28]
- මොසද්දික් හුසේන් ගේ ටෙස්ට් මංගලාවතරණය.
- රංගන හේරත් ගේ 1000 වන පළමු පෙල ටෙස්ට් විකට්ටුව ලබාගත් අතර එවනි දස්කමක් කල දෙවන් ශ්‍රී ලාංකිකයායි.[29]
- මුෂ්ෆික රහීම් කඩුළු රකින්නකු ලෙස ටෙස්ට් තරග වලදී දවා ගැනීම් 100 සම්පූර්ණ කරයි.[30]
- මෙය බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ප්‍රථම ටෙස්ට් ජය.[11]
එක්දින තරගමාලාව
සංස්කරණයපලවන එක්දින තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
- මෙහෙදි හසන් එක්දින වරම් ලබා ගැනීම.
- තමීම් ඉක්බාල් සියළුම අංශ වලින් ලකුණු 10,000 රැස් කල පලමු බංගලාදේශ පිතිකරුවා.[31]
- මෙම ඉනිම එක්දින තරගයකදී බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය හා බංගලාදේශය විසින් පළමුව පන්දුවට පහරදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.[32]
දෙවන එක්දින තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
- වර්ෂාව නිසා තරගය අතහැර දමන ලදී.
- උපුල් තරංග 200 වන එක්දින තරගය.[33]
- කුසල් මෙන්ඩිස් ගේ පළමු එක්දින ශතකය.[33]
- තස්කින් අහමඩ් කඩුළු ත්‍රිත්වය ක් ලබා ගත්තා.[33]
- රංගිරි දඹුළු ක්‍රීඩාංගනයේ 50 වන එක්දින තරගය.[34]
තුන්වන එක්දින තරගය
සංස්කරණයඑ
|
||
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
වි20ජා තරගමාලාව
සංස්කරණයපලමු විස්සයි විස්ස තරගය
සංස්කරණයඑ
|
||
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
- මොහොමඩ් සයිෆුද්දින් විස්සයි විස්ස වරම් ලැබීය.
දෙවන විස්සයි විස්ස තරගය
සංස්කරණයඑ
|
||
- බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
- මෙහෙදි හසන් විස්සයි විස්ස වරම් ලැබීය.
- මෂ්රෆෙ මොටාසා ගේ අවසන් විස්සයි විස්ස තරගය.[35]
- ලසිත් මාලිංග කඩුළු ත්‍රිත්වය ක් ලබා ගත්තා.[14]
යොමුව
සංස්කරණය- ^ "Bangladesh tour of Sri Lanka to commence on March 7th". The Papare. සම්ප්‍රවේශය 7 January 2017.
- ^ "Bangladesh Cricket Upcoming Series Schedule 2017". Cricket Team News.
- ^ "Bangladesh's tour of Sri Lanka likely in February 2017". BDCricket24.Com. සම්ප්‍රවේශය 12 January 2017.
- ^ "Bangladesh to play 100th Test in March". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 February 2017.
- ^ "Bangladesh tour of Sri Lanka 2017 schedule announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 February 2017.
- ^ "Sri Lanka-Bangladesh Tests titled Joy Bangla Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 March 2017.
- ^ "Mathews ruled out of Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2017.
- ^ "Herath to lead Sri Lanka, Pushpakumara called up for Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2017.
- ^ a b "Kusal Perera, Thisara return to Sri Lanka ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
- ^ "Tamim 82 seals Bangladesh's landmark win in 100th Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
- ^ a b "Sixteen years, 18 tries, one win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
- ^ "Bangladesh caps 100th Test with landmark four-wicket win". International Cricket Council. සම්ප්‍රවේශය 19 March 2017.
- ^ "SL break ODI drought to level series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- ^ a b "Shakib, Mustafizur deliver 45-run win for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.
- ^ a b "Mashrafe handed over-rate suspension". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2017.
- ^ "Mashrafe to retire from T20Is after Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2017.
- ^ "Gunaratne, Dickwella named in Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 February 2017.
- ^ "Mustafizur returns for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 February 2017.
- ^ "Sunzamul, Shuvagata called in to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 March 2017.
- ^ a b "Thisara, Jayasuriya earn T20 call-ups". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- ^ "Uncapped Mohammad Saifuddin in Bangladesh T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- ^ "Mushfiqur asked to give up wicketkeeping". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 March 2017.
- ^ "Liton Das out of second Test, Mushfiqur set to keep wicket". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
- ^ "Injured Kusal Perera ruled out of first two ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
- ^ "Mehedi Hasan added to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
- ^ a b "Dickwella out of series with hairline fracture". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 March 2017.
- ^ a b "Herath: Most wickets by a left-arm spinner". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Bangladesh confront form, selection calls for landmark Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
- ^ "Herath completes 1000 first-class wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
- ^ "244: lowest successfully-defended target at P Sara". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2017.
- ^ "Tamim ton leads Bangladesh to 90-run win". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2017.
- ^ "Tamim's highs, and a first for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2017.
- ^ a b c "Rain thwarts SL's chances after Mendis ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 March 2017.
- ^ "Rangiri Dambulla Stadium ODI matches". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
- ^ "Bangladesh look to give Mashrafe victorious send-off". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.