මුෂ්ෆිකර් රහීම්
මුෂ්ෆිකර් රහීම් (බෙංගාලි: মুশফিকুর রহিম; උපත 1987 මැයි 9) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ උපනායක වේ. ඔහු ටෙස්ට් ක්‍රිකට් වල බංග්ලාදේශයේ සාර්ථකම නායකයා ලෙස සැලකේ.[1] බංග්ලාදේශයේ හිටපු පුහුණුකරු ජේමි සිඩොන්ස් ට අනුව, රහීම්ගේ පිතිහරඹය කෙතරම් බහුකාර්‍යද යත්, ඔහුට 1 සිට 6 දක්වා ඉහළ පෙළේ ඕනෑම තැනක පිතිකරණයේ යෙදිය හැකිය.[2] ඔහු බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියා වේ.[3] ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් ලබාගත් පළමු සහ එකම කඩුලු රකින පිතිකරුවා වේ.[4][5][6][7][8] ඔහු ටෙස්ට් ද්විත්ව ශතක තුනක් ලබාගත් පළමු සහ එකම බංග්ලාදේශ පිතිකරුවා වේ.[9] ජාත්‍යන්තර තරඟ 150ක් ජයග්‍රහණය කළ එකම බංග්ලාදේශ ක්‍රීඩකයා මුෂ්ෆිකර් වේ.[10]
යොමු කිරීම්
සංස්කරණය- ^ "Outcry over Mushfiq's captaincy". Prothom Alo. 9 October 2017. සම්ප්‍රවේශය 17 April 2021.
- ^ "We are not just about Ashraful anymore – Jamie Siddons". Khondaker Mirazur Rahman, ESPNcricinfo. 3 January 2010. සම්ප්‍රවේශය 22 September 2011.
- ^ "RECORDS / BANGLADESH / TEST MATCHES / HIGH SCORES". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 June 2021.
- ^ "Mushfiq first ever to score two double tons as keeper in Test history". Dhaka Tribune. 12 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
- ^ "Mushfiqur double tops legends". Cricket Australia. 13 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
- ^ "Bangladesh's Mushfiqur Rahim Becomes First Ever Wicketkeeper To Hit Two Double Centuries In Test Cricket". Outlook. 13 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
- ^ "An innings of true merit". The Daily Star (Bangladesh). 13 November 2018. සම්ප්‍රවේශය 8 June 2021.
- ^ "Twitter explodes as Mushfiqur Rahim races to second Test double-century in Dhaka". CricTracker. 12 November 2018. සම්ප්‍රවේශය 12 November 2018.
- ^ "Third double 'the easiest'". The Daily Star (Bangladesh). 25 February 2020. සම්ප්‍රවේශය 17 April 2021.
- ^ "150 int'l wins for Mushfiqur Rahim". Bdcrictime (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-05-26.
{{cite web}}
: CS1 maint: url-status (link)