මොහොමඩ් සබීර් රහමන් (බෙංගාලි: মোহাম্মদ সাব্বির রহমান; උපත 1991 නොවැම්බර් 22) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු රාජ්ෂාහි සිට ජාතික කණ්ඩායමට අමතරව රාජ්ෂාහි අංශය සහ BPL සඳහා ක්‍රීඩා කරයි. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි: දකුණත් පිතිකරුවෙක් සහ ලෙග්බ්‍රේක් පන්දු යවන්නෙක්.[1] ඔහු බංගලාදේශ 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 2014 පෙබරවාරි මාසයේදී බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[2]

සබීර් රහ්මන් 2016 දී

යොමු කිරීම් සංස්කරණය

  1. "Sabbir Rahman". Cricinfo. සම්ප්‍රවේශය 17 December 2010.
  2. "Sabbir Rahman profile and biography, stats, records, averages, photos and videos". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-21.
"https://si.wikipedia.org/w/index.php?title=සබීර්_රහ්මන්&oldid=513799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි