පේදුරු තුඩුව
(පේදුරුතුඩුව වෙතින් යළි-යොමු කරන ලදි)
පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
පේදුරු තුඩුවේ සම්පූර්ණ ජනගහනය ( වසර 2011 දි ) 31,351 විය.
පේදුරු තුඩුව Point Pedro | |
---|---|
නගරය | |
සන්ඳිකා අම්මාන් පරමේශ්වරි කෝවිල,පේදුරු තුඩුව | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | යාපනය දිස්ත්‍රික්කය |
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස | වඩමාරච්චි උතුර |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභා |
• සභාපති | සභානායගම් රවින්තිරන් (දෙමළ ජාතික සන්ධානය) |
සරිය | |
• මුළු | 11.65 කිමී2 (4.50 සතරැස් සැත) |
ජනගහණය(2011) | |
• මුළු | 31,351 |
• ඝණත්වය | 1,044/කිමී2 (2,700/වර්ග සැත) |
ඉතිහාසය
සංස්කරණයඋරුමයන්
සංස්කරණය- ප්‍රදීපාගාරය
- ශාන්ත ලෝඩ්ස් දේවස්ථානය
- වල්ලිපුරම් දේවස්ථානය
අධ්‍යාපනය
සංස්කරණය- හාට්ලි විද්‍යාලය
- වෙලායුදම් මහා විද්‍යාලය
- වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලය
- මෙතොදිස් උසස් බාලිකා විදුහල