පිප්‍රහ්වා
ඉන්දියාවේ කර්ණාටකයේ ගම්මානය
පිප්‍රහ්වා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ්නගර් දිස්ත්‍රික්කයේ බිර්ද්ර් අසල පිහිටි ගම්මානයකි. කාලනාමක් සහල් නම්වූ සුවඳවත් කුළුබඩු වර්ගය මෙහි වගාකරනු ලබයි.[1] මෙය ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණියේ සිට සැතපුම් 12ක් දුරින් පිහිටා ඇත.
පිප්‍රහ්වා පිප්‍රහවා | |
---|---|
ගම්මානය | |
පිප්‍රහ්වා හි ස්තූපය | |
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 27°26′35″N 83°07′40″E / 27.443000°N 83.127800°Eඛණ්ඩාංක: 27°26′35″N 83°07′40″E / 27.443000°N 83.127800°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
දිස්ත්‍රික්කය | සිද්ධාර්ථ්නගර් |
භාෂා | |
• නිල | හින්දි |
වේලා කලාප | IST (UTC+05:30) |
පිප්‍රහ්වාව වඩාත්ම ප්‍රකට වී ඇත්තේ එහි වූ පුරාවිද්‍යා අඩවිය නිසායි. මෙහි සිදුකළ කැනීම් අනුව, ශාක්‍ය වංශිකයන් වෙත ලබාදුන් බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂවලින් කොටසක් මෙහි නිදන් කොට ඇති බව පෙනේ. විශාල ස්තූපයක් විහාරස්ථානයක නටබුන් ද මෙහි දක්නට ලැබෙන අතර, යාබදව කෞතුකාගාරයක් ද පවතියි.
සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- Piprahwa Museum සංරක්ෂණය කළ පිටපත 2021-01-10 at the Wayback Machine
- ASI