පැට් පෝකොක් (උපතින් පැට්‍රික් ඉයන් පෝකොක්, 24 සැප්තැම්බර් 1946, බැංගෝර්, එකල කානාවන්ෂයර් දැන් ග්විනෙඩ්, වේල්සය)[1] යනු, 1968 සිට 1985 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග විස්සක් සහ එදිජා තරග එකක් තුල ක්‍රීඩා කල හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

පැට් පෝකොක්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමපැට්‍රික් ඉයන් පෝකොක්
උපත24 සැප්තැම්බර් 1946 (1946-09-24) (වයස 77)
බැංගෝර්, කානාවන්ෂයර්, වේල්සය
අපනාමයපර්සි
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට දඟ පන්දු
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා
තරග 25 1
රැස් කල ලකුණු 206 4
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 6.24 4.00
100ඒවා/50ඒවා –/– –/–
වැඩිම ලකුණු 33 4
යැවුනු පන්දු 6650 60
කඩුළු 67
පන්දු යැවීමේ සාමාන්‍යය 44.41
ඉනිමකදී කඩුළු පහක් 3
තරගයකදී කඩුළු 10 ක් n/a
හොඳම පන්දු යැවීම 6/79
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 15/– –/–
මූලාශ්‍රය: [1], 2006 1 ජනවාරි

දිවිය සහ අභිවෘත්තිය සංස්කරණය

ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කල පෝකොක්, විරුද්ධ පාර්ශ්වික ක්‍රීඩකයන් ඔහුගේ පන්දු වලට පහර එල්ල කරන විට බොහෝ නියාම සහ පරික්ෂණ භාවිතා කළේය.


ආශ්‍රිත සංස්කරණය

  1. බේට්මන්, කොලින් (1993). ඉෆ් ද කැප් ෆිට්ස්. ටෝනි විලියම්ස් ප්‍රකාශන. p. 133. ISBN 1-869833-21-X. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පැට්_පෝකොක්&oldid=394990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි