පන්දු යැවීම (ක්‍රිකට්)

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන අංග 3න් එකකි. පන්දු යැවීමේ ප්‍රධාන ඉරියව් දෙකකි. එනම් වේ පන්දු යැවීම හා දග පන්දු යැවීමයි. මේවාද කොටස් කිහිපයකට වෙන් කල හැක.

"https://si.wikipedia.org/w/index.php?title=පන්දු_යැවීම_(ක්‍රිකට්)&oldid=513982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි