පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ
(පළමුවන ක්ලෙමන්ට් පාප් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
රෝමයේ ශුද්ධවූ ක්ලෙමන්ට් ලෙසින්ද හැඳින්වෙන, පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ (ලතින්: Clemens Romanus; ග්‍රීක: Κλήμης Ῥώμης; මරණය 99), මුල් දිනයක සිට රෝමයේ රදගුරුතුමා ලෙසින් ලැයිස්තුගත කර තිබුනද, නිලය දැරුවේ 92 සිට එතුමාගේ මරණය සිදුවූ 99 දක්වාය.[1] සභාවේ පළමු අපෝස්තලික පිතෘවරයා ලෙසින් එතුමා සැලකෙයි.[2]
ශුද්ධවර පාප්වහන්සේ පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ | |
---|---|
සංස්ථාපනය | 92 |
Term ended | 99 |
පූර්වප්‍රාප්තිකයා | ඇනක්ලීටස් පාප්වහන්සේ |
අනුප්‍රාප්තිකයා | ඉවාරිස්ටුස් පාප්වහන්සේ |
ප්‍රව්‍රජ්‍යාව | විසින් |
අභිෂේකය | විසින් |
පුද්ගලික විස්තර | |
උපත | ක්‍රිව පළමුවන සියවස රෝමය, රෝමානු අධිරාජ්‍යය |
විපත | සාම්ප්‍රදායික ලෙසින් 99 හෝ 101 කර්සනීසස්, ටොරිකා, බොස්පරන් රාජධානිය (වර්තමාන ක්‍රිමියාව, රුසියාව/යුක්‍රේනය) |
සාන්තුවරභාවය | |
Feast day | 23 නොවැම්බර් |
Other popes named ක්ලෙමන්ට් |
ක්ලෙමන්ට් තුමාගේ ජීවිතය ගැන දන්නේ ස්වල්ප විස්තරයකි. ටර්ටලියන් ප්‍රකාර, ක්ලෙමන්ට් තුමා අභිෂේක කරන ලද්දේ ශුද්ධවූ පේදුරු තුමා විසින් වන අතර,[2] එතුමා, පළමුවන සියවසෙහි අවසන් භාගයෙහිදී රෝමයේ සභාවෙහි ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිට ඇත.
කතෝලික සභා අභිධාන | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඇනක්ලීටස් පාප්වහන්සේ |
රෝමයේ රදතුරුතුමා පාප්වහන්සේ 88–101 |
අනුප්‍රාප්තිකයා ඉවාරිස්ටුස් පාප්වහන්සේ |