ක්‍රිමියාව යනු නැගෙනහිර යුරෝපයේ කළු මුහුදේ උතුරු වෙරළෙහි පිහිටි අර්ධද්වීපයකි. මිලියන 2.4 ක ජනගහනයකින් යුත් එහි බහුතරය ජනවාර්ගික රුසියානුවන් වන අතර, සැලකිය යුතු ප්‍රමාණයක් යුක්‍රේන සහ ක්‍රිමියානු ටාටර් ජාතිකයන්ද ජීවත් වෙයි. මෙය මුලුමනින්ම පාහේ කළු මුහුදින් සහ ඇසොව් මුහුදින් වටව තිබේ.

2015 මැයි මස ලබාගත් ක්‍රිමියානු අර්ධද්වීපයේ චන්ද්‍රිකා ඡායාරූපයක්
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිමියාව&oldid=497513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි