පස්සර
පස්සර යනු ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති සුළු නගරයකි. නගරය පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ, බදුල්ල සිට 17 km (11 mi) පමණ දුරින් පිහිටා තිබේ.
පස්සර Passara | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | SLST (UTC+5:30) |
තැපැල් කේතය | 90500[1] |