ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් LionsRule125, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 09:50, 20 ජනවාරි 2016 (යූටීසී)Reply

ඔබගේ සිංහල සංස්කරණය

ඔබ විසින් ලිපි වල ව්‍යාකරණ වැරදි නිවැරැදි කිරීමට උත්සාහ දැරීම අගයමි. ඔවා දෙනු පරහට තා සම්මතයෙහි පිහිටා සිට බැවින් පළමුව ඔබගේ සිංහල ව්‍යාකරණ දැනුම ඔප කර ගන්න. නිදසුනක් වශයෙන් පක්ශ යන වචනය වැරදිය. එය පක්ෂ විය යුතුයි. ඔබගේ වැරදි නිරතුරු නිවැරැදි කිරීමට අපේක්ෂා කරමි. --- Shwetha (talk) 04:27, 17 අප්‍රේල් 2016 (යූටීසී)Reply

ඔබ කියාන ආකාරයට ලාංකාව කියා රටවල් 7 තියනවා? එමෙන්ම English Wikipedia හි "Common Opposition led by the United National Party" න් කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය පරමුන ගත් විපක්ෂය - LionsRule125 (talk) 05:01, 17 අප්‍රේල් 2016 (යූටීසී)Reply


බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා!!
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා

එයත් අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ
එහා පැත්තෙ ඉඳගෙන මට විහිළු කරණවා
හොඳ අකුරක් ලියවෙනකොට අතින් අනිනවා
මට අතින් අනිනවා

ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා
--RsEkanayake 19:29, 25 අප්‍රේල් 2016 (යූටීසී)Reply

යන්ඩ එපෝ සංස්කරණය

ඇයි මේ සිංහල විකියට ආපු ගමන්ම යන්න හදන්නේ? ඇත්තටම මම හිතුවා ඔබතුමා ඉංග්‍රීසි විකියට සිදුකලා වගේ දායකත්වයක් මෙහි දක්වාවි කියලා. ඒ වගේම තමයි හදිසි තීරණ මත සියළු විකිපීඩියාවලින් විශ්‍රාම ගැනීම සිදුනොකල යුතුයි යන්න තමයි මගේ අදහස. ඔබ විසින් පරිශීලක පිටුවෙහි දක්වා ඇති ___ වැනි පරිශීලකයින් වළක්වන්න විකිපීඩියාවේ රැදී සිටිය යුතුයි. ඔබට ජය--L Manju (talk) 11:52, 17 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මම අද තරමක් තද පරිකථනයක් කලා මෙම පරිශීලකයා පිළිබඳ (ඔහුගේ සිංහල පිළිබඳ) මම හිතනවා ඔහුගේ මේ හදිසී තීරණය එය නිසා නොව ඔහුගේ ඉංග්‍රීසි විකියේ අත්දැකීම නිසා බව. මගේ ක්‍රියාව නිසා සිත රිදීමක් වූවා නම් සමාවන්න. ඔහු සඳහන් කල පරිශීලකයා ඉන්නේත් ඉංග්‍රීසි විකියේය. මෙතුමා විශ්‍රාම යන්නේ සිංහල විකියෙන් පමණක් නොවෙයි. ඉංග්‍රීසි විකියටත් මෙතුමා සමු දීලා. ---- Shwetha (talk) 12:57, 17 අප්‍රේල් 2016 (යූටීසී)Reply
බොහෝවිට ණ,න, ල,ළ, ෂ,ශ යන ආදියෙහි යෙදීම් නිවැරදිව සිදුවිය යුතු වුවත් යතුරුකරනයෙදී ඒ සදහා වූ මෘදුකාංග නිවැරදිව කාර්යක්ෂමව දායක නොවීම ,ඒ වෙනුවෙන් යම් වෙහෙසක් දැරීමට සිදුවී කාලය අපතේ යෑම සහ නොසැලකිල්ල ආදිය මුල් කරගෙන මෙම දෝෂය හටගන්නා බව පෙනේ.මෙවැනි සුළු දෝෂ උලුප්පා පෙන්වීන්ම හිතකර නොවන බව මගේ වැටහීමයි.විශේෂයෙන්ම ආධුනිකයෙකුට.ප්‍රවීණයා අදුනිකයාට සෑම අයුරෙන්ම සැලකිය යුතුය.කඩාකප්පල්කාරී ක්‍රියාවක් සවින්ඤානිකව හෝ අවින්ඤානිකව සිදුනොවන තාක්කල් ඔහු කරන ක්‍රියා නොසලකා හැර කටයුතු කල යුතුය. සියලුම වියහැකි තාඩන පීඩන වලින් අදුනිකයින් රැකගත යුතුය.එසේ එම දෝෂ ඇත්නම් කැමති වෙනත් පරිශීලකයෙකුට එය පසුව සංස්කරණය කිරීමෙන් දායක විය හැක.එමගින් ඔහුටද Edit count ( EPD)ප්‍රමාණය වැඩි කරගැනීමෙන් යම් ප්‍රතිලාභයක් හිමි කරගත හැක. මෙතන සහ මෙතන බලන්න.එය ඔහුට ලැබෙන බෝනස් එකකි.මුල් අවස්ථාවේම එය කරන්න පුලුවන්නම් හොදයි ,නමුත් වෙනත් දන්නා කෙනෙක් Edit count ප්‍රමාණය වදිකරගන්නා ගමන් එය කළා කියලා වැඩි වරදකුත් නෑ. හැකියාව ඇති ඒ සමගම කාලය මිඩංගු කල හැකි පරිශීලිකයින් සොයාගැනීම කළුනික හොයනවා වාගේ වැඩක් එබැවින් මෙම පරිශීලක මහතාට LionsRule125 ඔබ අප අතරට නැවත පැමිණෙන ලෙස අපි ඔහුට ආරාධනය කරමු ! ස්තුතියි.--RsEkanayake 09:48, 26 අප්‍රේල් 2016 (යූටීසී)Reply