ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් Tharakakasun, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතිවන්තවන අතරම, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. කණගාටුවෙන් වුවත් ඔබ නිර්මාණය කල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පිටු විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමඟ නොගැලපෙන බව හා ඒවා ඉක්මනින් ඉවත් කරන බව දැනුම්දිය යුතුය.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි! තඹරු විජේසේකර සාකච්ඡාව 07:07, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

 

The article ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය has been proposed for deletion because of the following concern:

Not a proper organization

While all contributions to Wikipedia are appreciated, content or articles may be deleted for any of several reasons.

You may prevent the proposed deletion by removing the {{proposed deletion/dated}} notice, but please explain why in your edit summary or on the article's talk page.

Please consider improving the article to address the issues raised. Removing {{proposed deletion/dated}} will stop the proposed deletion process, but other deletion processes exist. The speedy deletion process can result in deletion without discussion, and articles for deletion allows discussion to reach consensus for deletion. තඹරු විජේසේකර සාකච්ඡාව 07:07, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න පිළිබඳව පැහැදිලි සහ විශ්වාසනීය හැඟවීමක් සිදුනොකොට ඇති බැවින්, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය යටතේ මෙම ඉල්ලීම සිදුකොට ඇත. ඉක්මන් මකාදැමීමේ උපමානය යටතේදී මෙවැනි ලිපියක් ඕනෑම මොහොතකදී ඉවත් කිරීමට ලක්විය හැක. කරුණාකර, සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන රචනය කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. තඹරු විජේසේකර සාකච්ඡාව 07:08, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

September 2019 සංස්කරණය

  Hello, I'm තඹරු විජේසේකර. Wikipedia is written by people who have a wide diversity of opinions, but we try hard to make sure articles have a neutral point of view. Your recent edit to ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය seemed less than neutral and has been removed. If you think this was a mistake, or if you have any questions, you can leave me a message on my talk page. Thank you. තඹරු විජේසේකර සාකච්ඡාව 09:51, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

  Hello, I'm තඹරු විජේසේකර. I noticed that you recently removed content from ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය without adequately explaining why. In the future, it would be helpful to others if you described your changes to Wikipedia with an accurate edit summary. If this was a mistake, don't worry; the removed content has been restored. If you would like to experiment, please use the sandbox. If you think I made a mistake, or if you have any questions, you can leave me a message on my talk page. Thanks. කරුණාකර සමූහ කතාබහකට භාජනය කොට තීරණයකට එළඹෙන තුරු එක් කරන ලද සැකිලි ඉවත් කිරීමෙන් වළකින්න. තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Tharakakasun&oldid=441244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි