ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Sisirahb, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න


ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 06:07, 16 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

 

Hello. Concerning your contribution, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://www.silumina.lk/2012/07/15/_art.asp?fn=af1207153. As a copyright violation, ශ්‍රී ලංකාවේ ඉතිහාසය appears to qualify for deletion under the speedy deletion criteria. ශ්‍රී ලංකාවේ ඉතිහාසය has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. ශ්වෙත (talk) 11:28, 19 ජූලි 2012 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sisirahb&oldid=218552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි