ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් Sanju.kandy, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි ! -- බිඟුවා සාකච්ඡාව 08:48, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply


ප්‍රකාශන අයිතීන් සංස්කරණය

ඔබ විසින් උඩුගත කර ඇති පින්තූරවල ප්‍රකාශන හිමිකම් ගැන කිසිදු සඳහනක් නොමැත. කරුණාකර එය එක් කරන්න. ඒ පිළිබඳ ගැටලුවක් වෙතොත් වෙනත් පරිශීලකයකුගේ සහය පතන්න. -- බිඟුවා සාකච්ඡාව 17:58, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply

ප්‍රකාශන හිමිකම් එක් කිරීම සම්බන්ධව ඔබට උදව් කිරීමට කැමැත්තෙන් සිටිමි. මෙම පින්තූර ඔබ විසින් ගන්නා ලද ඒවායැයි සිතේ. ප්‍රකාශන හිමිකම් තොරතුරු නොමැති පින්තූර ඉවත් කිරීමට සිදුවන බැවින් කරුණාකර ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබට උදව්වක් අවැසි නම් මාගේ සාකච්ජා පිටුවේදී අහන්න. -- බිඟුවා සාකච්ඡාව 18:06, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඔබ දැනට විකිපීඩියාවේ ක්‍රියාකාරී නැති ද? Lee (talk) 15:35, 15 අගෝස්තු 2022 (යූටීසී)Reply
Hi Lee! I think user is inactive (per this tool https://meta2.toolforge.org/crossactivity/Sanju.kandy) and that files have to be deleted. If user return then files can be undeleted. --MGA73 (talk) 14:53, 16 නොවැම්බර් 2022 (යූටීසී)Reply
Agreed! -- Lee (talk) 15:16, 16 නොවැම්බර් 2022 (යූටීසී)Reply
ඔබ විසින් උඩුගත කළ ඉහත සඳහන් ගොනු සියල්ල බලපත්‍ර තොරතුරු අඩුපාඩු මත මකාදමා ඇත. ඔබ නැවත අප හා එක්වුවහොත් ඒවා නැවත පිහිටුවිය හැකි බැවින් දැනුම් දීමක් කරන්න. -- Lee (talk) 15:18, 16 නොවැම්බර් 2022 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sanju.kandy&oldid=529590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි