Sanathana mandiraye ban
ආයුබෝවන්!
සංස්කරණයආයුබෝවන් Sanathana mandiraye ban, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --Cyrus noto3at bulaga මට කථා කරන්න 10:57, 30 මාර්තු 2019 (යූටීසී)
Cyrus noto3at bulaga මට කථා කරන්න 10:57, 30 මාර්තු 2019 (යූටීසී)
Alumini Of St anne's College,Kurunegala යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
හෙලෝ, විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. Alumini Of St anne's College,Kurunegala, ඔබ නිර්මාණය කළ පිටුව, මැකීම සඳහා ටැග් කර ඇත. මේ ඒ බව දැනුම් දීමක් වේ. මෙම පිටු සාකච්ඡා තොරව, ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක මකා දැමීමට හැකි නිසා, ඉක්මන් මකාදැමීමේ උපමාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් යටතේ සිදු වී තිබේ. පිටුව මේ දක්වා ඇති දැඩි නිර්ණායක ඕනෑම තැනක හමුවෙයි නම්, එය ඉතා ඉක්මනින් පරිපාලකයා විසින් මකා දැමිය හැක. එය ටැග කර ඇති හේතු පහත වේ:
- එය අත් හදා බැලීම් පිටුවක් බව පෙනේ. (ඉක්මන් මකාදැමීමේ උපමාන වගන්තිය G2 බලන්න.) ඔබට කරන්න ඕන වෙනත් ඕනෑම පරීක්ෂණ සඳහා වැලිපිල්ල භාවිතා කළ යුතු අතර, ඔබ අපේ විශ්වකෝෂයට දායක වීම ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් පිළිගැනීමේ පිටුව දිහා බලන්න.
- එය එකම අන්තර්ගතය as තවත් විකිමාධ්‍ය ව්‍යාපෘතියක පවතින ලිපියක ඇති බව පෙනී යයි. එය ලිපිය පිටපත් කර ඇලවීම නිසා, හෝ එය සිංහල විකිපීඩියාව වෙත තවත් ව්‍යපෘතියක පරිවර්තන ලිපියක් වූ නිසා මෙය විය හැක. (ඉක්මන් මකාදැමීමේ උපමාන A2 බලන්න.)මේ සිංහල පරිවර්තනය සඳහා වන ඉල්ලීම් හා සම්බන්ධීකරණය, විදේශ-භාෂා විකිපීඩියා උපුටා ගත් පරිවර්තන ගැන දැන ගැනීමට සඳහා; කරුණාකර පරිවර්තනය බලන්න.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Salithak1 (talk) 07:21, 1 අප්‍රේල් 2019 (යූටීසී)