Piyumal ranawaka
ආයුබෝවන්!
සංස්කරණයආයුබෝවන් Piyumal ranawaka, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --L Manju (talk) 04:47, 1 නොවැම්බර් 2015 (යූටීසී)
ආයුබෝවන්!
සංස්කරණයබොහොම ස්තුතියි......!
piyumal ranawaka
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
සංස්කරණය විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ
සංස්කරණය මේ විකිපීඩියා ආසියානු මාසයයි
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වී තිබේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 08:30, 3 නොවැම්බර් 2015 (යූටීසී) |
---|
මේ විකිපීඩියා ආසියානු මාසයයි
සංස්කරණය විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා ආසියානු මාසයේ ලිපි ලිවීම හා සළකුණු කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ආසියානු රටක් සම්බන්ධ ඕනෑම මාතෘකා පහක් හෝ ඊට වැඩි ගණනක් යටතේ ලිපි ඉදිරිපත් කරමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ඔබේ දායකත්වයත් අදම ලබා දෙන්න. ලිපි තැනීමෙන් අනතුරුව මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 08:51, 3 නොවැම්බර් 2015 (යූටීසී) |
---|
අත්සන
සංස්කරණයඔබ ඔබේ පරිශීලක ගිණුමට ප්‍රවිෂ්ට වී සිටිය දී (සාකච්ඡා පිටුවල ඔබේ සටහන අවසානයේ දී) අත්සන යෙදීමට ~~~~ ලෙස සටහන් කරන්න. [පිටුව සුරකින්න] ක්ලික් කළ විට එය ස්වයංක්‍රියව ඔබේ අත්සන බවට පරිවර්තනය වනු ඇත.----Randeer (talk) 11:45, 8 නොවැම්බර් 2015 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය
සංස්කරණයහිතවත!
සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:
- ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
- අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
- ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
- ඔබ මෙහෙයුම සාර්ථකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.
ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk) 04:18, 26 නොවැම්බර් 2015 (යූටීසී)