ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් PabasaraVimukthi, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 12:14, 20 ජූනි 2013 (යූටීසී)Reply

මාහට සහාය වීම සම්බන්දයෙන් ඔබට බොහෝම ස්තුතියි. සංස්කරණය

ඔබ නිහඬවම විශිෂ්ට සේවාවක් ඉටු කරන පුද්ගලයෙක්. විකීපීඩියව වෙනුවෙන් අති විශාල කාලයක් හා ශ්‍රමයක් කැප කරමින් ඔබ විකිපීඩියාව වෙනුවෙන් දක්වන නොමඳ සහය මා ඉතාමත්ම අගේ කොට සලකමි. ඒ සඳහා ඔබට අප සැමගේ ගෞරවපූර්වක ප්‍රණාමය හිමි විය යුතුයි. මා විකීපීඩියාවෙන් ලද දැනුම අති මහත්ය. නමුත් ඒ ඉංග්‍රීසි බසිනි. සිංහල බසින් ලියවුණු විකීපීඩියා පිටු සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අල්පය. එනිසාම මා විකීපීඩියාවෙන් ලද දැනුම් සම්භාරයට කෘත ගුණ සැලකීමක් ලෙස එහි සිංහල බසින් ලිපි පලකිරීමට සිත් වුයෙමි. ඒ අනුව හැකි සෑම විටම විකීපීඩියාව වෙත වඩාත් ගුණාත්මක භාවයෙන් හා නිවරද්‍ය භාවයෙන් යුතු ලිපි ලිවීමට මා බලාපොරොත්තු වෙමි.

PabasaraVimukthi (talk) 03:21, 21 ජූනි 2013 (යූටීසී)Reply

ස්තුතියි! ඔබට යම් ගැටළුවක් ඇතොත් ඕනෑම වේලාවක විමසන්න. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 03:43, 21 ජූනි 2013 (යූටීසී)Reply

Invitation සංස්කරණය

Invitation to Wikiproject Featured articles

 
Hello, PabasaraVimukthi.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:47, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply