පාර්ලිමේන්තු මන්ත්‍රී සංස්කරණය

ඔබ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙතට එක් කළ යාන්ත්‍රික පරිවර්තනය මා විසින් ඉවත්කරන ලදී. තවමත් සිංහල භාෂාව සඳහා වන යාන්ත්‍රික පරිවර්තන නිවැරදි නොවන බව සලකන්න. --Lee (talk) 14:07, 5 මැයි 2021 (යූටීසී)Reply