ගොනුව:2017–18 Trans-Tasman Tri-Series logo.png සංස්කරණය

ගොනුව:2017-18 Trans-Tasman Tri-Series logo.png යන මෙම ගොනුව වෙනත් නමකින් නැවත උඩුගත කිරීමට අවසර පතමි. --Tharumaxx 11.34:, 22 මාර්තු 2018 (යූටීසී)

ඔබේ ඉල්ලීම මට හරියට තේරුණේ නෑ නේ. ගොනුවක නම වෙනස් කිරීමටද ඔබට අවශ්‍ය? එසේත් නැත්නම් මකා දමනු ලැබූ ගොනුවක් නැවත උඩුගත කිරීමට ද? --Lee (talk) 02:36, 23 මාර්තු 2018 (යූටීසී)Reply
මට අවශ්‍ය මෙම ගොනුව නැවත උඩුගත කිරීමටයි. එය කරන්නද? --Tharumaxx (talk) 14:11, 11 අප්‍රේල් 2018 (යූටීසී)Reply
කරන්න. ඒකේ වැරැද්දක් නෑ. හැබැයි බලපත්‍ර තොරතුරු හරියට දාන්න. --Lee (talk) 05:35, 16 අප්‍රේල් 2018 (යූටීසී)Reply

සිංහල විකිපීඩියා සංස්කරණය

Hello, I am Cyrus, from the Philippines, please delete the articles have vandalism on recent changes. Thanks. --Cyrus noto3at bulaga මට කථා කරන්න 09:17, 25 අප්‍රේල් 2018 (යූටීසී)Reply

Thanks. --Lee (talk) 14:33, 25 අප්‍රේල් 2018 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2018/අප්‍රේල්".