පරිශීලක පිටු අවභාවිතාව​ සංස්කරණය

ඔබ විසින් පරිශීලක:ඉසුරු ලිනක්ස්‎ ගේ පරිශීලක පිටුව අවභාවිතාවකට ලක් කර තිබේ. කරුණාකර මෙය https://en.wikipedia.org/wiki/Wikipedia:User_pages#What_may_I_not_have_in_my_user_pages.3F අධ්‍යනය කරන්න​. ප්‍රජා ව්‍යාපෘතියක් වන විකිපීඩියාවේ අරමුණු මනාව වටහා ගෙන ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි.    | අනංගයා | සංවාදය​ | 18:42, 14 ජූලි 2016 (යූටීසී)Reply

කාරුණික ඉල්ලීමක් සංස්කරණය

සිංහල විකිපීඩියාව තුල ලිපි වලට ඉංග්‍රීසි මාතෘකා නොදමන්න. ---- Shwetha (talk) 14:30, 22 ජූලි 2016 (යූටීසී)Reply

ඒ වගේ ම අනිත් පරිශීලකයන් ගේ පරිශීලක පිටු සංස්කරණය​, සාකච්ඡා මැකීම​, සාකච්ඡාවක ප්‍රථිඵලයක් නොමැතිව හෝ ටෑගය එක් කළ හේතුව එසේ ම පවතී නම් හෝ එක් කළ ටෑග ඉවත් කිරීම යන ඒවයින් ද වළකින්න​. සංස්කරණ ගැටුම් ඇති කිරීමෙන් ද වළකින්න​. මෙම ලිපිය කියවා අවබෝධ කර ගෙන ඉදිරි දායකත්වයන් ලබා දෙන්න​.    | අනංගයා | සංවාදය​ | 14:50, 22 ජූලි 2016 (යූටීසී)Reply

උදව් ඉල්ලීමක් සංස්කරණය

මම විකිපීඩියාවට අළුත් වැරදීමකින් ඒක්කරන ලද පිටුවක් මකා දැමීමට උදව් කරන්න.--Kcmadushan (talk) 14:36, 22 ජූලි 2016 (යූටීසී)Reply

කණගාටුයි. එය කල හැක්කේ පරිපාලකයන්ට පමණයි. --- Shwetha (talk) 14:42, 22 ජූලි 2016 (යූටීසී)Reply
තව විස්තර අවශ්‍යයි. --Lee (talk) 08:56, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Kcmadushan, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --   | අනංගයා | සංවාදය​ | 14:38, 22 ජූලි 2016 (යූටීසී)Reply


නැවත සංස්කරණය ප්‍රතිවර්තනයෙන් වළකින්න සංස්කරණය

ඔබගේ සංස්කරණ සැලකිය හැක්කේ පැහැදිලි ලෙස ම​ සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසයි. මෙහි වැඩ කළ යුත්තේ ප්‍රජා සම්මුතීන්ට අනුවයි. මෙහි මා තැබූ සටහනක් මකා දැමූ ඔබ එය කිහිප වරක් නිවැරදි කරනු ලැබූ විට​ සංස්කරණ සටනකට එළැඹී තිබෙනවා. කරුණාකර එම සටහන නැවත පිහිටුවන්න​. විකිපීඩියා නිර්ණායක වටහා ගෙන ඉදිරියට කටයුතු කෙරෙනු ඇතැයි සිතනවා. නැතහොත් ඔබව වාරණය වීමකට වුව ලක්විය හැකියි. https://en.wikipedia.org/wiki/Wikipedia:Edit_warring#The_three-revert_rule    | අනංගයා | සංවාදය​ | 15:19, 22 ජූලි 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kcmadushan&oldid=610373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි