ලිපියක් පිළිබඳ පරිකථනයක් Comments බහා ලන්නේ ලිපි සාකච්ඡා පිටුවෙහි බව දැනගන්න. --Srimalpunchi (talk) 04:28, 22 අගෝස්තු 2010 (යූටීසී) මට ඕන එක මං කරන්නෙ. තමුසෙ කවුද මට උගන්නන්න! --බිගුවා සාකච්ඡාව 04:34, 22 අගෝස්තු 2010 (යූටීසී)Reply

ආයිබෝවන්! සංස්කරණය

ඉස්සරලාම සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගන්නවා. නමුත් මොකද්ද මේ කලබැගෑනිය? -- බිඟුවා සාකච්ඡාව 02:57, 23 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඒක නේන්නම්, ඔහොම කලබල වෙලා වැඩ කරන්න පුළුවන් යැ. බිඟුව ගෙ නමත් ඔය වාගෙ හින්ද නම පොඩ්ඩක් වෙනස් කර ගන්න අකමැතිද? --Lee (talk) 14:11, 23 අගෝස්තු 2010 (යූටීසී)Reply