TEST සංස්කරණය

Infobox සංස්කරණය

මහා ජාත්‍යන්තර රූ රැජිණ
Miss Grand International
มิสแกรนด์อินเตอร์เนชันแนล
සංක්ෂිප්තයMGI
ආදර්ශ පාඨය(ඉංග්‍රීසි) Stop the wars and violence
සංස්ථාපනයනොවැම්බර් 6, 2013; වසර 10 කට පෙර (2013-11-06)
ප්‍රාරම්භකයා  නවාත් ඉට්සරග්‍රිසිල්
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය  බැංකොක්, තායිලන්තය
වර්ගයරාජ්‍ය නොවන සංවිධානය
නෛතික තත්ත්වයසමාගම
අභිප්‍රායරූපලාවණ්‍ය තරඟ සංවිධායක
මූලස්ථානය  බැංකොක්, තායිලන්තය
පිහිටුම
ඛණ්ඩාංක10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028ඛණ්ඩාංක: 10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028
ප්‍රදේශය
ලොව පුරා
Membership (2019)
රටවල් 70 කට වඩා
නිල භාෂා
ඉංග්‍රීසි භාෂාව
OwnerMiss Grand International Co., Ltd.
සභාපති
  නවාත් ඉට්සරග්‍රිසිල්
උප ජනාධිපති
  තෙරේසා චයිවිසුට්
මහා ජාත්‍යන්තර රූ රැජිණ
  වැලන්ටිනා ෆිගියෙරා
SubsidiariesMiss Grand Thailand Co., Ltd.
අයවැය (2018)
  US$1,095,501.41
Revenue (2018)
  US$1,131,505.28
Staff (2018)
35
වෙබ් අඩවියMissGrandInternational.com

Intro සංස්කරණය

මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. 2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.

සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.[1]

මෑත කාලීන ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර රට මහා ජාත්‍යන්තර රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2013   පුවටෝ රිකෝ ජැනලී මාකස් චැපාරෝ කොලන්   බැංකොක්, තායිලන්තය 71
2014   කියුබාව ලීස් ඩැරියන් ගාර්ෂියා රිවේරා කියුබාව රූ රැජිණ   බැංකොක්, තායිලන්තය 85
2015   ඩොමිනිකන් ජනරජය ඇනියා වුනීගන් ගාර්ෂියා   බැංකොක්, තායිලන්තය 77
  ඕස්ට්‍රේලියාව ක්ලෙයාර් එලිසබෙත් පාකර්
2016   ඉන්දුනීසියාව අරිස්කා පුත්‍රි පර්ටිවි 4 වන ස්ථානය — පුටේරි ඉන්දුනීසියාව   ලාස් වේගාස්, එක්සත් ජනපදය 74
2017   පේරූ මාරියා හෝසේ ලෝරා ලොයිසා ග්‍රෑන්ඩ් පේරු රූ රැජිණ   ෆුගොක්, වියට්නාමය 77
2018   පැරගුවේ මාරියා ක්ලාරා සෝසා පර්ඩෝමෝ ග්‍රෑන්ඩ් පැරගුවේ රූ රැජිණ   රංගූන්, මියන්මාරය 75
2019   වෙනිසුයෙලාව ලූර්ඩෙස් වැලන්ටිනා ෆිගියෙරා මොරාලෙස් එල් කොන්කර්සෝ   කැරකස්, වෙනිසුයෙලාව 60
2020   කැරකස්, වෙනිසුයෙලාව

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  වෙනිසියුලාව 1 2019
  පැරගුවේ 2018
  පේරූ 2017
  ඉන්දුනීසියාව 2016
  ඩොමිනිකන් ජනරජය 2015
  කියුබාව 2014
  පුවටෝ රිකෝ 2013

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව 6 වෙනිසියුලාව, පැරගුවේ, පේරූ, ඩොමිනිකන් ජනරජය, කියුබාව, පුවටෝ රිකෝ (1)
ආසියාව 1 ඉන්දුනීසියාව (1)
යුරෝපය 0
ඕෂනියාව 0
අප්‍රිකාව 0

ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සංස්කරණය

වර්ණ යතුර
  •      ජයග්රාහකයා — මහා ජාත්‍යන්තර රූ රැජිණ
  •      අවසන් තරඟකරුවන් (Top 5)
  •      අවසන් පූර්ව තරඟකරුවන් (Top 10/20)
වසර නියෝජිතයන් ජාතික ජයග්‍රහණය නගරය ප්රතිපල විශේෂ සම්මාන
  2013 ඩැනියෙල් කර්කොවන් කොළඹ Top 10
  • Top 20 — Best in Swimming Suit
  2014 ඉරේෂා අසන්කි මිස් ශ‍්‍රී ලංකා' 2013[2] රත්මලාන Top 20
  2015 ඔර්නෙල්ලා ගුණසේකරේ[3] කොළඹ Top 10
  • Miss Popular Vote
  2016 බුද්ධිකා හර්ෂානි රූමන්
  2017 විස්නා ප්‍රනාන්දු
  • Top 20 — Best National Costume
  2018 පවනි විතානගේ මහා ශ්රී ලංකාව රූ රැජිණ 2018 Top 20
  2019 නියෝජිතයෙක් නැත
  2020

මූලාශ්‍ර සංස්කරණය

  1. Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  2. lkpattagossipnews (2013). "Iresha Asanki won the 2013 Miss Sri Lanka Crown". සම්ප්‍රවේශය 2013-12-27.
  3. TheGreatPageantCommunity (2018-09-30). "Ornella Gunesekere crowned as Miss Universe Sri Lanka 2018" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-12-27.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Thomson_Walt&oldid=492741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි