අගැයුම් සංස්කරණය

  The Working Man's Barnstar
You are a really working man.මීමා (talk) 05:13, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)


  The Excellent User Page Award
I like your user page. මීමා (talk) 05:23, 5 නොවැම්බර් 2010 (යූටීසී)


  The Admin's Barnstar
මහන්සිය කැපවීම වෙනුවෙන් ----සමන් (talk) 13:03, 11 ජනවාරි 2011 (යූටීසී)


  මග පෙන්වන්නා රන් තරුව​
උද්‍යෝගයෙන්, නවකයනට යා යුතු දිශානතීන් කියා දෙන නිසා
අනංගයා (talk) 15:45, 21 ජනවාරි 2011 (යූටීසී)


  ප්‍රශස්ත පරිපාලකයා වෙනුවෙන් පිදෙන රන් තරුව
 කියලා වැඩක් නෑ. මරු! දිගටම කර ගෙන යන්න​. නංගයා මතන්න 06:40, 16 පෙබරවාරි 2011 (යූටීසී)


  විඩානැත්තාගේ රන්තරුව
සිංහල විකිපීඩියා වෙනුවෙන් දරණ අපමණ වෙහෙස වෙනුවෙන්​ Singhalawap (talk) 11:56, 24 මාර්තු 2011 (යූටීසී)


  ගිනි දැල් නිවන්නා තරු සම්මානය
ව්‍යාජ සමාගමක්; සැබෑ සමාගමක් ලෙස පෙනීසිටීමටත්, සිය ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ලබාගානීමටත් සිංහල විකිපීඩියාව භාවිතාකිරීම නිසා අවිලුණු ගිනිදැල් නිවාදැමීමට පරිපාලකයෙකු ලෙස ගත් ක්‍රමවත් සහ ඍජු තීරණ වෙනුවෙන් මෙම උපහාරය පුදකරමි​ Singhalawap (talk) 19:01, 26 මාර්තු 2011 (යූටීසී)


  කාර්‍ය්‍යශූර විකිපීඩියානුවාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:02, 13 ජූනි 2011 (යූටීසී)


  විශිෂ්ට පරිශීලක පිටු සඳහාවූ රන්තරුව
තොටළඟ තොරණ වගේ... ලක්‍ෂණයි! නංගයා මතන්න 13:56, 1 ඔක්තෝබර් 2011 (යූටීසී)