නොම්මර එකයි
Nommara Ekai
අධ්‍යක්‍ෂණයදිනේෂ් ප්‍රියසාද්
රචනයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ දිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයරාජ් රණසිංහ
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයනිමලසිරි රෝසා
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • ජූලි 11, 1987 (1987-07-11) (location)
තිර කාලය
මිනිත්තු 138
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල


රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • මානෙල් වානගුරු
  • පර්ල් වාසුදේවි
  • සමන්ති ලැනරෝල්
  • ජයලත් ප්‍රනාන්දු
  • විල්සන් කරුණාරත්න
  • ප්‍රියලාල් මෙන්ඩිස්
  • නිමල් පල්ලේවත්ත
  • ටෙඩී විද්‍යාලංකාර
  • ග්‍රේෂන් මෙත්තානන්ද
  • සත්තාර් ඛාන්
  • ජෙරල්ඩීන් බණ්ඩාරනායක
  • මාරියස් ප්‍රනාන්දු
  • විමලසිරි ප්‍රනාන්දු
  • විජිත අමරසිංහ

ආරාධිත රඟපෑම් සංස්කරණය

  • මර්වින් ජයතුංග
  • දයානන්ද ජයවර්ධන
  • සුනිල් හෙට්ටිආරච්චි

ගීතයන් සංස්කරණය

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය – ප්‍රියා පීරිස්, චන්ද්‍රා දේවාදිත්‍ය

  1. රබර් වළලු උඩ යකඩ ගොඩක්බන්දු සමරසිංහ, චන්ද්‍ර දේවාදිත්‍ය - පද – චන්ද්‍රා දේවාදිත්‍ය
  2. මිස් කොණ්ඩ කිරිල්ලීබන්දු සමරසිංහ – පද – ප්‍රියා පීරිස්
  3. වරෙල්ල වරෙල්ලා - සෝමසිරි ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, චන්ද්‍රා දෙවාදිත්‍ය

නිෂ්පාදනය සංස්කරණය

  • කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද්
  • තිර නාටකය – දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ
  • සංස්කරණ සහාය - සරත් ගාමිණී
  • කැමරා සහාය - රෝයි බෝගහවත්ත, එස්. එච්. එස්. ඩීන්, මාටින් පෙරේරා, ජී. නන්දසේන
  • අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, ප්‍රියලාල් මෙන්ඩිස්
  • කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරුණාරත්න
  • නැටුම් – බන්දු සමරසිංහ
  • ශබ්ද පරිපාලනය,දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය)
  • රසායනාගාර පාලක – වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය)
  • රසායනාගාර සහාය – රාමචන්ද්‍රන්, මුත්තුසාමි, එස්. ගමගේ, කේ. එම් ජයවර්ධන, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා
  • ගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)
  • කැමරා උපකරණ සැපයීම – නිමල් රෝසා, සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්, සමරසිංහ චිත්‍රපට
  • විදුලි ආලෝකය – රංජිත් පෙරේරා (සමරසිංහ චිත්‍රපට)
  • කාර්මික ශිල්පීන් – එස්. සේනාරත්න, එම්. පී. එන්. තිලක්, ජනක විජේතුංග, එස්. පියසේන, අශෝක ශ්‍රීලාල්, එස්. ප්‍රේමදාස, උපාලි අලවත්තගම
  • දළ සේයා පට ඡේදනය – උපාලි අමරතුංග
  • පිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ලැබ්
  • ධාවන කාලය – විනාඩි 138 – දිග අඩි 12420, පිටපත් සංඛ්‍යාව 15
  • සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි) කැලණිය
  • නාමාවලිය – තිලක් ආට්ස් - කිරිබත්ගොඩ

[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/10/?fn=sa14071032, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
"https://si.wikipedia.org/w/index.php?title=නොම්මර_එකයි&oldid=592468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි