නිහාල් අබේසිංහ
නිහාල් අබේසිංහ[2] (ඉංග්‍රීසි: Nihal Abeysinghe), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයෙකු ද වේ.[3]
නිහාල් අබේසිංහ | |
---|---|
Nihal Abeysinghe | |
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 96,721[1] |
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් | |
In office 2020 | |
නායක | අනුර කුමාර දිසානායක |
පූර්වප්‍රාප්තිකයා | ලක්ෂ්මන් නිපුණආරච්චි |
Personal details | |
උපත | නිහාල් අබේසිංහ ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | විශේෂඥ වෛද්‍යවරයා |
මැතිවරණ ඉතිහාසය
සංස්කරණයමැතිවරණය | මැතිවරණ කොට්ඨාසය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 96,721 | තේරීපත් විය | [4] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය — සාමාන්‍ය - රජයේ නිවේදන -1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 3A. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ජාතික ජන බලවේගය අපි කවුද | ජාතික විධායක කමිටුව". www.npp.lk. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.